මෙම ලිපිය ටිකක් විශේෂ ලිපියක්. පලමු කාරනාව, මෙය මම ලියන 101 වන ලිපියයි. අනිත් කාරනාව, මගේ ගමක නමක් ලිපි පෙලේ අලුත් මුහුනු වරකින් ඉදිරිපත් කරන ලිපියයි.
ඉතින් මුල් කාරනව ගැන කියනවනම්, මම බ්ලොග් එකක් පටන් ගෙන ලියපු පලමු ලිපිය ලියල තියෙන්නෙ, 2010 අප්රියල් 2. ඒ මේ දක්වා මාස හතරහමාරක කාලයක් තුල ලිපි 101 ලියල තියනව.
දෙවන කාරනාවෙදි, ගමක නමක් ලිපි පෙල එකම මුහුනුවරකින් ඉදිරිපත් කලේ. මෙම ලිපියෙදි පොඩි වෙනසක් කරල තියනව. රූපයේ උඩින් තියන ලොකු රවුම් ඔයාල අඳුරනව.ඊට යටින් තියන ඊතල සමග පොඩි රවුම් වලින් අදහස් කරන්නෙ, ගමට ඇති අකුරු ප්රමාණයයි. මෙහිදී පලමු ඉඟියට 1,2 අකුරු දෙකත්, දෙවන් ඉඟියට 3,4 අකුරු දෙකත්, තුන්වන ඉඟියට 6,7 අකුරු දෙකත්, හතර වන ඉඟියට 5,8,9 යන අකුරු තුනත් යොදා ඇත. ඔයාලට තේරුම් ගැනීමට හැකි වෙතයි මා සිතමි. මේකත් උත්සහ කරල බලන්න.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
8/14/2010
8/13/2010
ගමක නමක් 15.
ගමක නමක් 15 ත් ගෙනාව. මෙහි විශේෂත්වයක් තියනව. ඉදිරිපත් කල ගම් දෙකේම අන්තිම ඉඟිය වෙනස් ආකාරයක එකක්. හැබැයි ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. බලමු මේකටත් උත්සහයක් දාල.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
ගමක නමක් 14.
ලේසියි වගේ හිතුන නිසා ගමවල් 2 ක්ම අරගෙන ආව.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
8/12/2010
ගමක නමක් 13.
ඔන්න අදත් වෙනද වගේ ඔයාලට සුපුරුදු ගමක නමක් 13 වන ගැටලුවත් රැගෙන ඔයාල හමුවට මම ආව. අද එකත් ටිකක් අමාරු වෙයි වගේ. මේකෙ අවසාන ඉඟියෙ මුල් අකුර දීර්ග විය යුතුයි. "ඔන්න ඔන්න අපබ්බ්රන්සයක් කිව්ව" නේද. එහෙනම් මම උදාහරනයක් කියන්නම්. ඉඟියෙන් ඔයාලට ලැබුන කියමුකො "කට" කියල. එහෙමනම් "කාට" විදිහට නිවැරදි විය යුතුයි.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
8/11/2010
ගමක නමක් 12.
ගමක නමක් 12 ත් ඔන්න ගෙනාව. හැබැයි මේකනම් ටිකක් අමාරු වෙයි. ඒක නිසා චූටි උදව්වක් කරන්නම්, මේක අකුරු 6 ක ගමක්. තව උදව් ඕන උනොත් බලමු.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
8/10/2010
ගමක නමක් 11.
අද මම ඉදිරිපත් කරන්න යන්නෙ, රූප සටහන් 3 කින් ගම් 3ක්. මේ ගම් 3 ම ලේසි නිසා; මම හිතුව 3 ම එකට ඉදිරිපත් කරන්න.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
8/09/2010
පොඩි තල්ලුවක් දෙමුද?
මේ ප්ලයිට් එක චීන එකක්. අපිට මේකෙන් ලොකු පාඩමක් කියල දෙනව. ඒ තමයි "එකමුතු කම". ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕනනම් මෙතනින් ගිහින් බලන්න.
ගමක නමක් 10.
මම මුලින් ඉදිරි පත් කල හම එහෙකම තිබුනෙ ඉඟි දෙකක් හෝ තුනක් පමනයි. ඒත් ගමක නමක් 10 ට මම තෝර ගත්ත ඉඟි හතරක එකක්.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
8/08/2010
ගමක නමක් 9.
මම මේ ලිපිය ඉදිරිපත් කරන්නෙ, ඉතාලි වෙලාවෙන් රෑ 10.45 ට. ඒකියන්නෙ ලංකවෙ වෙලාවෙන් රෑ 2.15 ට. මම මේවට කමෙන්ට් දාන ක්රමය වෙනස් කලා. ඒ කියන්නෙ, කමන්ට් මොදරේෂන් කරලයි තියෙන්නෙ. ඔයාලට තියෙන්නෙ වෙනද විදිහට පිලිතුරු ඉදිරිපත් කරන්නයි. මම ආයෙත් සටහන් කරන්නම් මේක වෙන්නෙ කොහොමද කියල. ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
තව දෙයක්, කමෙන්ට් මොඩරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහායි.

ගමක නමක් 8.
මේකනම් ලේසි ඇති. "ගමක නමක්" මාතෘකාව යටතේ දිගටම ලිපි ඉදිරිපත් කරන එකට හේතුවක් තමයි, මේකට හොඳ ප්රතිචාර තියනව. මුලින් ඒවට ගොඩක් හොඳ ප්රතිචාර තිබුනත්, දැන් දැන් අඩුවේගන යනව. කෙසේ වෙතත් මා සමග ඉන්න ඔයාල ඔක්කමටම ස්තූතියි. මේකටත් උත්සහයක් දීල බලන්න.
ගමක නමක් 7.
ගමක නමක් 7 ත් ඉදිරිපත් කරන්නයි යන්නෙ. හැබැයි ඒක ගමක් නෙමේ ගම් දෙකක්. ඒකට හේතුව තමයි. මේ ගම් දෙකේම තියන ඉඟි වලින් යම් ඉඟියක් මීට කලින් එකක සටහන් වෙලා තිබීමයි. ඉතින් මේක විසඳන ආකාරය මීට කලින් ගැටලු වලදි සඳහන් කරල තියනව. ඔයාලට අපැහැදිලිනම්, මෙතනින් ගිහින් බලන්න. වෙනද වගේම උත්සහ කරල බලන්න.
8/06/2010
ගමක නමක් 6.
ඔන්න තවත් ගමක්. අංක 6, මීට කලින් එක ටිකක් විතර අමාරු උනා. ඒකට හේතුව මම හිතන්නෙ, ඒ ගම භාවිතයෙ අඩු නිසා වෙන්න ඇති. කෙසේ වෙතත්. කට්ටිය උත්සහ කරල තිබුන. විශේෂයෙන් අරුණ පලමුවෙන් නිවැරදි පිලිතුරු ඉදිරිපත් කලා. පුබුදුටත් මගේ ස්තූතිය. මේකත් උත්සහ කරල බලන්න.
ගමක නමක් 5.
"ගමක නමක්" ලිපි වලට වැඩි ඉල්ලුමක් තියන නිසා. මම එහි අංක 5 ත්; ඔයාලට අරගෙන ආව. මට හිතෙන හැටියට මේක ටිකක් අමාරුයි වගේ. උත්සහ වන්තය ජය ගනී කියල කතාවක් තියනවනෙ. ඒ නිසා උත්සහ කරල බලන්න.
8/05/2010
ගමක නමක් 4.
අද මම අරගෙන ආවෙ ගමක නමක් 4 වන කොටස. මේකත් ගමක්. ඔයාලට තියෙන්නෙ, පසුගිය කොටස් වල මෙන්, ඉහත රූප සටහනේ රවුම් තුල ඇති දෑ වලට අර්ත දැක්වීමක් දෙන්න. ඔයාල මේකත් උත්සහ කරල බලන්න. වැරදි අඩුපාඩු ඇත්නම් පෙන්නල දෙන්න.
8/03/2010
"හංගපු දේවල් ගොඩයි, හොයමුද?" ට පිලිතුරු.
"හංගපු දේවල් ගොඩයි, හොයමුද?" යන්නෙන් ලිපියක් ඉදිරිපත් කලා ඔයාලට මතක ඇති. එම ලිපියෙන් අහපු පැනයට පිලිතුරු මම මේ ලිපියෙන් ඉදිරිපත් කරමි. මෙහි ඉහලින් ඇති පලමු රූපය, පැනයට අදාල රූපයයි. දෙවන රූපය, පිලිතුරු සහිත රූපයයි. ඔයාලට තේරුම් ගැනීමට පහසු නිසා, විස්තර ඉදිරිපත් නොකරමි. මගේ ලිපි කියවූ ඔබ සමට ස්තූතියි.
8/02/2010
මෙහෙම තියෙද්දි කොහොමද මේව කන්නෙ, නේද?

7/31/2010
ගමක නමක් 3. ඒත් ගමක් නෙමේ.
"ගමක නමක් 3" ට මම තවත් රූප සටහනක් අරගෙන ආවා. හැබැයි ගමක් නෙමේ. මේක ගොඩක් ලේසි හින්ද ඔයාලම හොයන්ඩ. මම මේක හදල මගෙ බිරිඳගෙන් ඇහැව්ව; මේක මොකක්ද කියල, එයා දඩස් ගාල උත්තරය කිව්ව. ඒක නිසා මම හිතනව, මේක හරිම ලේසියි කියල. මේකටත් උත්සහයක් දාල බලන්න.
7/30/2010
ගමක නමක් 2.
ඊයෙ මම ඔයාලට ඉදිරිපත් කලා ගමක නමක් කියන ගැටලුව. අද මම ඒකෙ 2 ඔයාලට ගෙනාව. මෙක ටිකක් අමාරුයි. ඔයාලට තියෙන්නෙ, ඉහත රූප සටහනේ රවුම් තුල තියන, දෙවල් වලට අර්තදැක්වීම් දෙන්න. ඔයාලගෙ අර්ත දැක්වීම් හරිනම්, අකුරු 5 ක ගමක් එන්න ඕන. වැරදි, අඩුපාඩු තියනවනම් සමාවෙන්න ඕන. උත්සහ කරල බලන්න.
7/29/2010
ගමක නමක්.
7/28/2010
හංඟපු දේවල් ගොඩයි. හොයමුද?
ඔන්න තවත් අයිටම් එකක්. බලන්න මේ චිත්රය දිහා ඔයාලට පෙනෙයි මේක සාමාන්ය චිත්රයක් විදිහට. නැහැ...... මේකෙ හැංගිච්ච දේවල් ගොඩක් තියනව. ම්..ම්... උදව්වක් කරනවද?... නැහැ. ඔයාල දකින දේවල් පමනක් ලියන්න. සමහර විට මම නොදැක්ක දේවලුත් ඔබ දකින්න පුලුවන්. බලමු අපි අන්තිමට මොනවද, තියෙන්නෙ කියල. එතෙක් ඔයාලට බාරයි.
(ඔයාලට වඩාත් පැහැදිලිව මෙය බැලීමට අවශ්යනම්, චිත්රය මත ක්ලික් කරන්න.)

Subscribe to:
Posts (Atom)