එම්.පී.3 අහන්න මෙතනින් යන්න

12/10/2010

මේ සින්දුවත් අහල බලන්න.


මේ සින්දුවටත් මම කැමතියි. ඔයාලත් කැමතිද කියල බලන්න.

12/09/2010

ලංකවෙ ළමයි ඉතාලියෙ. අපූරු රංගනයක්.


මේ වීඩියෝ එකෙන් ඔයාල දකින්නෙ ඉතාලියෙ වෙරෝන නගරයෙ ජීවත් වන ශ්‍රී ලාංකික ළමයි කන්ඩායමක් සිංහල සිංදුවකට රංගනයක් ඉදිරිපත් කරන ආකාරයයි. මේ ළමයි වෙරොනා කිතුණු සංඝයට අයත් දහම් පාසලේ ඉගනගන්නා ළමයි. මේ උත්සවයට කියන්නෙ පේස්ත දෙයි පෝපොලි කියල. මෙයට වෙරොන නගරයේ ජීවත් වෙන සියලුම රටවල අය සහභාගි වෙනව. අපේ ළමයිගෙ රංගනයට තියන ඉල්ලුම මේ වීඩියෝ එක නරඹන ඔයාලට පෙනෙයි.

මේ සිංදුවට කව්ද කැමති.

මම කැමතිම හින්දි සින්දුවක්. බලන්න ඔයාලත් කැමතිද කියල.