එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/03/2010

ගනිතමය ගැයලුවක්


අද මම ඉදිරිපත් කරන්න යන්නෙ, පොඩි විජ්ජාවක් වගේ වැඩක්.

ෙම්ක කරන්නෙ මෙහෙමයි,

දැන් ඔයාල 1සිට100දක්වා ඉලක්කමක් හිතන්න.

ඒ ඉලක්කම ෙම් කොටු 7න් කොයි කොටුවලද තියෙන්නෙ

කියල කමන්ට් ඒකක් දාන්න . මම කියනව ඔබ හිතපු ඉලක්කම.

මෙහි කොටු වලට අංක 1සිට7දක්වා උඩ ඉදල යටට දාගන්න.
මෙම විජ්ජාව ලග ලග ඉදගෙන කරන ඒකක්.

වැරදි අැත්නම් පෙන්නල දෙන්න.

හොද නරකත් කියන්න.

4/02/2010

ඔබ සැමට සුභ පාස්කු මංගල්‍යක් වේවා!

මම ෙම් ගීතිකාව දැම්මෙ, අද පාස්කු මහ සිකුරාද.
මම කතෝලිකයෙක්, අාගමට ගොඩක් ලැදියි.
දෙවියන් වහන්සේව තදින්ම විස්වාස කරනව.
මම ෙම් යන ගමනට දෙවියන් වහන්සේගෙ අාසිර්වාදය ලැබෙනව.
ඔබ සැමට ජේසු පිහිටයි.