ෙම්ක කරන්නෙ මෙහෙමයි,
දැන් ඔයාල 1සිට100දක්වා ඉලක්කමක් හිතන්න.
ඒ ඉලක්කම ෙම් කොටු 7න් කොයි කොටුවලද තියෙන්නෙ
කියල කමන්ට් ඒකක් දාන්න . මම කියනව ඔබ හිතපු ඉලක්කම.
මෙහි කොටු වලට අංක 1සිට7දක්වා උඩ ඉදල යටට දාගන්න.
මෙම විජ්ජාව ලග ලග ඉදගෙන කරන ඒකක්.
මෙම විජ්ජාව ලග ලග ඉදගෙන කරන ඒකක්.
වැරදි අැත්නම් පෙන්නල දෙන්න.
හොද නරකත් කියන්න.
Good magic!
ReplyDeleteI solved ;)
(2^6)+(2^5)+(2^4)+(2^3)+(2^2)+(2^1)+(2^0)
where the number appears!
මචං අවුලකට තියෙන්නේ කොම්බු එහෙම පැනලා තියෙන එක තමා
ReplyDelete/බිඟුවා...!
ප්‍රියන්ගට
ReplyDeleteඔයාගෙ ප්‍රස්ණය මට පැහැදිලි නෑ.
අනික මට ඉංග්‍රිසි හොදටම තේරෙනව.ඒක
නිසා කරුනාකරල සිංහෙලන් හරි සිංහල ඉංග්‍රීසි
අකුරින් හරි ලියනවද?
බිගුට
ReplyDeleteමටත් තියන ලොකුම ප්‍රස්ණය ඒක. මට ඒක හදාගන්න
අදව් කරනවද?
මම පාවිච්චි කරන්නෙ,සියබස් වලින් බාගත්ත සිංහල දෙමළ
කිට් ඒක ස්ථාපිත කරගෙන,මගෙ ඩික්ස්ටොප් ඒකේ යට ස්ටාට් බාර්
ඒකේ බාසාව මාරුකරන තැනින් සිංහල වලට මාරුකරල.
බිගූට තෑන්ක්ස් කමෙන්ට් ඒකට.
ප්‍රියන්ගටත් තෑන්ක්ස් කමෙන්ට් ඒකට.
ඉතින් මේක පාවිච්චි කරන්නකො. කිසි අව්ලක් නෑ.
ReplyDeletehttp://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
මේක ගණිතයේ දෙකේ පාදය උපයොගී කරගෙන හදපු වගුවක්.
ReplyDeleteඋඩ ඉදලා පහලට තියෙන්නේ දෙකේ 6,5,4,3,2,1,0 ස්ථාන.
දෙකේ 6 = 64, දෙකේ 5= 32,දෙකේ 4 = 16,දෙකේ 3=8,
දෙකේ 2=4 දෙකේ 1=2, දෙකේ 0=1 කියල දැනගන්න ඕන!
සන්ඛ්යාව තියෙන පේලි ටිකට ඉහත අගයන් දාලා එකතු කරාම කීයද කියලා කියන්න පුලුවන් ;)
ප්‍රියන්ගට
ReplyDeleteඔයා හරි.ඔයාට හිතාගන්න පුලුවන්ද කොහොමද ෙම්ක
කරන්නෙ කියල.ඔයාට අවශ්‍යනම් ෙම්ක ප්‍රින්ට් කරගන
යාලුවො ඒක්ක විනෝද වෙන්න.කැමති කෙනෙකුට
කොපි කරගන්න අවසරය තියනව.
අනුරාධට
ReplyDeleteඔයාට ගොඩක් ස්තුතියි මම දැන් බාවිතා කරන්නෙ ඒක.