අද මම ලියන්න යන්නෙ අපේ තිලකසිරි සොයුරු තුමාගෙ මං වගේද මං පොත් පිංචෙ තුන් වන කවිය.
3. කාව්‍ය.
පැරණි පුරුදු අත් නොහරින
අලුත් යමක් ගැන නොසිතන
කුණු කන්දල් සොයා ඇදෙන
කාටත් කරදරයක් වෙන
මැරුණත් කුණ සතෙක් නොකන
උඹ වගේද මං
කියන්න කක්කෝ?
ඔබේ අදහස්ත් තබා යන්න. ස්තූතියි.