8/06/2010
ගමක නමක් 6.
ඔන්න තවත් ගමක්. අංක 6, මීට කලින් එක ටිකක් විතර අමාරු උනා. ඒකට හේතුව මම හිතන්නෙ, ඒ ගම භාවිතයෙ අඩු නිසා වෙන්න ඇති. කෙසේ වෙතත්. කට්ටිය උත්සහ කරල තිබුන. විශේෂයෙන් අරුණ පලමුවෙන් නිවැරදි පිලිතුරු ඉදිරිපත් කලා. පුබුදුටත් මගේ ස්තූතිය. මේකත් උත්සහ කරල බලන්න.
ගමක නමක් 5.
"ගමක නමක්" ලිපි වලට වැඩි ඉල්ලුමක් තියන නිසා. මම එහි අංක 5 ත්; ඔයාලට අරගෙන ආව. මට හිතෙන හැටියට මේක ටිකක් අමාරුයි වගේ. උත්සහ වන්තය ජය ගනී කියල කතාවක් තියනවනෙ. ඒ නිසා උත්සහ කරල බලන්න.
8/05/2010
ගමක නමක් 4.
අද මම අරගෙන ආවෙ ගමක නමක් 4 වන කොටස. මේකත් ගමක්. ඔයාලට තියෙන්නෙ, පසුගිය කොටස් වල මෙන්, ඉහත රූප සටහනේ රවුම් තුල ඇති දෑ වලට අර්ත දැක්වීමක් දෙන්න. ඔයාල මේකත් උත්සහ කරල බලන්න. වැරදි අඩුපාඩු ඇත්නම් පෙන්නල දෙන්න.
8/03/2010
"හංගපු දේවල් ගොඩයි, හොයමුද?" ට පිලිතුරු.
"හංගපු දේවල් ගොඩයි, හොයමුද?" යන්නෙන් ලිපියක් ඉදිරිපත් කලා ඔයාලට මතක ඇති. එම ලිපියෙන් අහපු පැනයට පිලිතුරු මම මේ ලිපියෙන් ඉදිරිපත් කරමි. මෙහි ඉහලින් ඇති පලමු රූපය, පැනයට අදාල රූපයයි. දෙවන රූපය, පිලිතුරු සහිත රූපයයි. ඔයාලට තේරුම් ගැනීමට පහසු නිසා, විස්තර ඉදිරිපත් නොකරමි. මගේ ලිපි කියවූ ඔබ සමට ස්තූතියි.
8/02/2010
මෙහෙම තියෙද්දි කොහොමද මේව කන්නෙ, නේද?

Subscribe to:
Posts (Atom)