එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/10/2011

දිග........................ පතෝල කරලක්.

මේක මට හමුවුනෙ, 2011 ජුනි 11 වන සෙනසුරාදා "ලක්බිම" පුවත් පතේ 6 වන පිටුවෙ තිබිල. පත්තරේ කියවපු නැති අයට බලාගන්නත් එක්ක මම මෙහි පල කරමි. ස්තූතියි.

6/05/2011

තනි රෝදයෙ මෝටර් බයික් එකක්.

බලන්න ඔයාලත් කැමතිද කියල. මේක ගැන විස්තරනම් මොනවත්ම දන්නෙ නෑ. මට මේ ෆොටෝ එක විතරයි ලැබුනෙ. සමහර වෙලාවට ඉදිරියෙදි මේ වගේ එකකුත් පදින්න ලැබේවි.