එම්.පී.3 අහන්න මෙතනින් යන්න

10/29/2011

අපේ ජීවිතත් මෙලෙසද?


අපේ ජීවිත වල, එක් එක් කාල සීමාවන් දක්වන රූප රමු පෙලක් මේ ඉමේජ් එකෙන් ඔයාලට දැක ගන්න පුලුවන්. මේක මම උපුටා ගත්තෙ ණිහල් ක්‍රිශාන්තගෙ පුහුණු පොතෙන්. මෙහි මොනයම් ක්‍රමයකට හෝ වටිනා කමක් ඔබට ගත හැකියයි මා විශ්වාස කරමි.

8/19/2011

ජීවිතය විඳින්න ඕනනම්, මේ ඔවදනුත් පිලි පදින්න.

මම මේ වීඩියෝ එක ගත්තෙ යූ ටියුබ් එකෙන්. හැබැයි ඒක දාල තියෙන්නෙ, සඹරගමුව ඉන්ෆො කියන වෙබ් සයිඩ් එකෙන්. ඉතුරු විස්තරනම් මම දන්නෙ නෑ. මට කියන්න ඕන උනේ මේක මම හොරකම් කල දෙයක් නෙමේ කියන්නයි. මෙහි ගොඩක් අයට ගොඩක් වැදගත් දේවල් තියනව ගන්න. ඔයාලටත් යමක් තියනවනම් ගන්න. ස්තූතියි.

8/16/2011

මෑත කාලයේ ජනප්‍රිය සිංදුවක්.


I’m so lonely, broken angel
I’m so lonely, listen to my heart
من … دوست دارم
به چشمِ من …گریه نده
نه نمیتونم
بدونِ تو … حالم بده
I’m so lonely, broken angel
I’m so lonely, listen to my heart
One n’ only, broken angel
Come n’ save me, before I fall apart
تو هر جا که باشی…کنارتم
تا آخرش…دیوونتم
تو…تو نمیدونی
که جونمی….برگرد پیشم
I’m so lonely, broken angel
I’m so lonely, listen to my heart
One n’ only, broken angel
Come n’ save, before I fall apart
لالا لیلی…لالا لیلی….لالا لالالا
I’m so lonely, broken angel
I’m so lonely, listen to my heart
One n’ only, broken angel
Come n’ save, before I fall apart

7/27/2011

ආදර හැඟුමන්.


01/28/2011 , "ඉදිරියේදී බලාපොරොත්තු වන්න." යන නමින් මම දැමූ වීඩියෝවට, අද මම සම්පූර්ණ විෂුවල් එකම තියන ඒ වීඩියෝව ඔයාලට බලන්න සලස්සවනව. මේක එලි දක්වල ගොඩක් කල්. ඒත් මම එයාලගෙ අවසරය නැති නිසා කල් ඇරිය. මෙහි හොඳ නරක ඉදිරිපත් කිරීම ඔයාලට බාරයි. 

6/13/2011

පරණ උනත් තාමත් ලස්සනයි. බොනී එම්ලගෙ Rivers Of Babylon

ඔන්න මම අද ඔයාලව අතීතයට එක්කගෙන යන්න යන්නෙ. මේ සින්දුව කොච්චර පරණද? ඒත් ඒක කොච්චර ලස්සනද? මටනම් තාමත් අලුත්. ඔයාලට මොනවද? හිතෙන්නෙ.

6/12/2011

ලෝකයම හොල්ලපු රජ මගුලට මේ විහිලුව කාගෙන්ද?


එන්ගලන්තෙ රජ මගුල ඔයාල කවුරුත් දන්නවනෙ. ඒත් මේ වීඩියෝ එකේ තියෙන්නෙ කාගෙ හරි විහිළුවක්. මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද? ඔයාලට හිතෙන දේ ලියන්න. හැබැයි අසභ්‍යය නොවෙන දේ. ස්තූතියි.

6/10/2011

දිග........................ පතෝල කරලක්.

මේක මට හමුවුනෙ, 2011 ජුනි 11 වන සෙනසුරාදා "ලක්බිම" පුවත් පතේ 6 වන පිටුවෙ තිබිල. පත්තරේ කියවපු නැති අයට බලාගන්නත් එක්ක මම මෙහි පල කරමි. ස්තූතියි.