ඔන්න තවත් ගනිත ගැටලුවක්,
අටේ අටකින් 1000 හදන්නෙ කොහොමද? මේකනම් ගොඩක් අය දන්නව ඇති. මේකට, එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම වැනි ඕනම ක්‍රමයක් බාවිතා කරන්න පුලුවන්. ඔබට කැමති වෙනත් ඕනම ක්‍රමයකට හරි විසඳුම ගන්න පුලුවන්.
මෙහිදී මට පිලිතුර ලබාගත් ආකාරය පැහැදිලි කල යුතුයි.
තවද වෙනද වගේ අදහස් දන්වන්න.
4/17/2010
4/16/2010
ගනිතමය ගැටලුව 8
ඔන්න අදත් මම ආව අලුත් ගනිත ගැටලුවකුත් සමග.
අවුරුදු නිසා මේ දවස් වල බෞද්ධ අය පන්සල් යනවනෙ. ඒක නිසා අද මම මේ වගේ ගැටලුවක් තෝර ගත්ත.
ඔන්න එක බෞද්ධ සැදැහැවතෙක්, මල් වට්ටියකුත් අරගෙන පන්සල් යනව; බුදුන් වඳින්න. මෙයා පලමුවෙන්ම මල් ටික දෝවනය කරනව. මෙයාගෙ සැදැහැවත් කම නිසාද මන්ද මල් ටික දෙගුන වෙනව. ඒ එක්කම මෙයාට පොඩි අද්හසකුත් එනව. මෙයාට අවශ්‍ය වෙලා තිබුන තුන් ස්ථානයකට අතේ තියන මල් ටිකෙන් වඳින්න. ඉතින් දැන් මෙයා ගනන්හදල, පලමු ස්ථානයට මල් ප්‍රමානයක් පූජකලා. ඊට පස්සෙ එයා අතේ ඉතිරි මල් ටික නැවතත් දෝවනය කලා. ඒ ටිකත් දෙගුන උනා. එයිනුත් අර මුලින් පූජ කල ප්‍රමාණයම දෙවන ස්තානයටත් පූජ කලා. නැවතත් ඉතිරි මල් ටික දෝවනය කලහම ඒකත් දෙගුන උනා. දැන් මොකද දන්නවද උනේ, එයා මුලින් ගනන් හදපු විදිහට අතේ ඉතිරි උනේ මුල් ස්ථාන වලට පූජ කල මල් ප්‍රමාණය පමනයි. ඒක එයා තුන් වන ස්ථානයට පූජ කරල. බැති සිතින් ගෙදර ගියා.
මගේ ප්‍රශ්නය.
1 එයා මල් කොපමන රුගෙන ආවාද?
2 එක ස්ථානයකට මල් කොපමන පූජ කලාද?
ඔයාලගෙ පිලිතුරු පහත කොටුවේ කොටා යන්න. තවද ඔයාලගෙ අදහස් මේකෙ ලියල යන්න.

4/15/2010
ගනිතමය ගැටලුව 7
එක්තරා කුරුල්ලො රංචුවක් පියාඹගන ගොස්, එක ගහක අතු දකක වැහැව්ව. දැන් එක අත්තක ඉන්න කුරුල්ලෙක් අනිත් අත්තෙ ඉන්න කුරුල්ලන්ට කියනව, "ඔයාලගෙන් එක්කෙනෙක් අපේ අත්තට ආවොත් ඔයාලයි අපියි සම සමව ඉන්නව" කියල. එත්කොට අනිත් අත්තෙ ඉන්න කුරුල්ලෙක් උත්තර දෙනව, " ඔයාලගෙන් එක්කෙනෙක් අපේ අත්තට ආවොත් ඔයාල වගේ අපි දෙගුනයක් වෙනව" කියල.
මගෙ ප්‍රශ්ණය,
අතු දෙකේ කුරුල්ලො කීය කීය හිටියද?
පණයට පිලිතුරු සමග වැරදි අඩු පාඩු පෙන්නා දෙන්න.
වැදගත්.................
රවා කිව්ව විදිහට වඩ් වෙරිපිකේෂන් දාල තියෙන්නෙ. ඔබේ කමෙන්ට් එක දවස් දෙකකින් පලවෙයි.

4/14/2010
4/13/2010
විසිතුරු කාඩ් පතක් සාදාගමු.
ගනිතමය ගැටලුව 6
අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නෙ, විසඳන්න පුලුවන් ගනිත ගැටලුවක්.
මේකයි ගැටලුව. 2 න් බෙදුවත් 1 කක් ඉතුරු වෙන, 3 න් බෙදුවත් 1 කක් ඉතුරු වෙන, 4 න් බෙදුවත් 1 කක් ඉතුරු වෙන, 5 න් බෙදුවත් 1 කක් ඉතුරු වෙන, 6 න් බෙදුවත් 1 කක් ඉතුරු වෙන, 7 න් බෙදූවිට හරියටම බෙදෙන අඩුම සංඛ්‍යාව කුමක්ද?
හොඳ ළමයි වගේ පිලිතුර එක්ක හොඳ නරක ලියල යන්න අමතක කරන්න එපා හොඳද.

4/12/2010
ගණිතමය ගැටලුව 5
Subscribe to:
Posts (Atom)