12/10/2010
12/09/2010
ලංකවෙ ළමයි ඉතාලියෙ. අපූරු රංගනයක්.
මේ වීඩියෝ එකෙන් ඔයාල දකින්නෙ ඉතාලියෙ වෙරෝන නගරයෙ ජීවත් වන ශ්‍රී ලාංකික ළමයි කන්ඩායමක් සිංහල සිංදුවකට රංගනයක් ඉදිරිපත් කරන ආකාරයයි. මේ ළමයි වෙරොනා කිතුණු සංඝයට අයත් දහම් පාසලේ ඉගනගන්නා ළමයි. මේ උත්සවයට කියන්නෙ පේස්ත දෙයි පෝපොලි කියල. මෙයට වෙරොන නගරයේ ජීවත් වෙන සියලුම රටවල අය සහභාගි වෙනව. අපේ ළමයිගෙ රංගනයට තියන ඉල්ලුම මේ වීඩියෝ එක නරඹන ඔයාලට පෙනෙයි.
Subscribe to:
Posts (Atom)