එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/21/2010

ගුන කිරීම ගැන විග්‍රහයක, දෙවැන්න.

මම මේ ලිපිය පල කරන්න අදහස්කලේ නමක් නැති පාතකයෙක් මගෙන් කල ඉල්ලීමක ප්‍රතිපලයක් ලෙසයි. "හිතෙන් ගුණ කිරීම කරන්න ලේසි ක්‍රමයක්" යන මාතෘකාව යටතේ රන්සුර ලියූ ලිපියක් කියවා ඊට සමාණව ලියූ මගෙ ලිපියක් ගැන විස්තර, ලින්ක් එකකුත් සමග මම කමන්ට් එකකින්, දැන්වුව. එම ලිපිය කියවූ කෙනෙක් තමා මගෙන් මෙම ඉල්ලීම කෙරුවෙ. මෙම රූප සටහන් බලා ඔයල මෙය තේරුම් ගනීයයි මා සිතමි. මගෙ පලමු ලිපියට මෙතනින් යන්න.

ගමක නමක් 29.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

ගමක නමක් 28.

පලමු ඉඟියනම් ටිකක් අමාරුයි වගෙ. අවස්තාවක් දෙනව බැරි උනොත් උදව් කරන්නම්.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8/20/2010

ගමක නමක් 27.

ගමක නමක් 26.

මේකනම් ටිකක් අමාරුත් වගේ හිතෙනව. අපි බලමු කොහොමද ප්‍රතිචාර කියල.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

රොමියො, ජුලියට් කතාවෙ එන ජුලියට්ගෙ ගෙදරට යමු.

අද මම ඔයාලව එක්කගෙන යනව ඉතාලියෙ වෙරෝන නගරයෙ, රෝමියො ජුලියට් කතාවෙ එන ජුලියට්ගෙ ගෙදරට. මෙම වීඩියෝ එකෙන් හැම දෙයක්ම නරඹන්න පුලුවන්. මෙහි තියන ඇඳ, ඇඳුම්, අනිකුත් බඩු මූට්ටු එයාල පාවිච්චි කරපුව. මම මේ ඉදිරිපත් කරන ෆොටෝ එකකින් ජුලියට් පාවිච්චි කල සඳලුතලයද, අනික එයාව සිහිවෙන හදපු පිලිරුවක්. මෙහෙට එන හම කෙනෙක්ම වාගේ ෆොටෝ ගන්නව. ඒ හැම කෙනෙක්ම ඔය පිලිරුවෙ එක පියයුරක් අල්ලගෙන ෆොටෝ ගහනව. අනික් ෆොටෝ එකෙන් ඔයාලට ඒක පෙනේවි. මම ඉන්නෙත් වෙරෝන නගරයෙ. ආ තව දෙයක් කියන්න අමතක වුනා. මේ සඳලුතලෙන් තමයි රොමියෝ ජුලියට් එක්ක ලව් කරන්න ජම්ප් එක දාල තියෙන්නෙ.

ගමක නමක් 25.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8/19/2010

ගමක නමක් 24.

වීදුරු අශ්වයෙක් හදන හැටි බලමු.

ඔන්න අද මම ඔයාලව එක්කගෙන යනව ඉතාලියෙ වැනිස් නගරයෙ මුරානො කියන කුඩා ගම්මානයට. මගෙ දැනුමෙ හැටියට මුරානො, වීදුරු බඩු හැදීමට, මුලු ලෝකෙම ප්‍රසිද්ද ගමක්. වැනිස් නගරය ඔබ අහල ඇති වතුර මැද  තියෙන්නෙ.බෝට්ටු තමයි බස් වෙනුවට ගමන් පහසුකම් සලසන්නෙ. හරිම සුන්දර නගරයක්. මමනම් තුන් හතර පාරක්ම ගිහින් තියනව. මෙහි විශේෂත්වය තමයි, වැනිස් නරබන්න එන ඕනම කෙනෙක් අනිවාර්යෙන්ම යනව මුරානො වීදුරු හදනව බලන්න. මෙන්න දැන් ඔයාලටත් අවස්තාව. මේ ගැන මොනව හරි ලියල යන්න.

ගමක නමක් 23.

හරිම ලෙහෙසි ගම් දෙකක්. හැමෝම බලපු ගමන් පිලිතුරු ඉදිරිපත් කරයි.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

ගමක නමක් 22.

මේකත් ටිකක් විතර වෙනස් විදිහෙ ඉඟි දෙකක් තියනව. හැමයි උදවු කරන්නෙ නෑ. මොකද ලේසියි.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8/18/2010

ගමක නමක් 21.

මේ ගැටලුවෙත් පොඩි වෙනසක් කරල තියනව. අන්තිම ඉඟියෙ මුල් අකුර රකාරංශය සහිතයි. එය ගමේ නමට එද්දි රහිත විය යුතුයි. උදා: "ප්‍ර" "ප" ලෙස විය යුතුයි.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8/17/2010

ගමක නමක් 20.

මෙහි දෙවන ඉඟියෙදි, මාව වරදවා තේරුම් ගන්න එපා. ඉඟියක් දීමට පමනක් පාවිච්චි කලෙමි.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8/16/2010

ගමක නමක් 19.

8/15/2010

ගමක නමක් 18.

ඔබ දැන් මේ ඇවිත් ඉන්නෙ ගමක නමක් ලිපි මාලාවෙ 18 වන අංකයට. මෙතෙක් සියලු ලිපි වලට හොඳ ප්‍රතිචාර ලැබිල තිබුන. එයට මෙය බලන ඔයාලට මගෙ හදපිරි අවංක ස්තූතිය.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

ගමක නමක් 17.

අද ඉරිදනෙ මම සාමාන්‍ය ගැටලුවක් ගෙනාව. මේක අමාරුත් නෑ. ලේසිත් නෑ.