එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/15/2010

ගමක නමක් 18.

ඔබ දැන් මේ ඇවිත් ඉන්නෙ ගමක නමක් ලිපි මාලාවෙ 18 වන අංකයට. මෙතෙක් සියලු ලිපි වලට හොඳ ප්‍රතිචාර ලැබිල තිබුන. එයට මෙය බලන ඔයාලට මගෙ හදපිරි අවංක ස්තූතිය.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8 comments:

  1. දෙවන ඉඟිය ටිකක් අමාරුයි වගේ මම පොඩි උදව්වක් කරන්නම්. ආදරය කරන දෙන්නෙක් දිහා බලා, "මාර ........ක් නෙ" කියල කියනව.

    ReplyDelete
  2. Mal-Aala-Piti-Ya?

    ReplyDelete
  3. Mallavapitiya

    ReplyDelete
  4. මම හිතන්නේ පේරාදෙනිය කියලා

    ReplyDelete
  5. @ ඉරක් පමනක් ඇති ඔබ.
    ඔයා ඉඟි තේරුම් අරගෙන තියනව හොඳටම වැරදියි. උත්සාහය ගොඩක වටිනව, ස්තූතියි ඔබට. :p

    ReplyDelete
  6. @ අරුණ.
    @ නමක් නැති ඔබ.
    @ උන්නැහේ.
    ඔයාල තිදෙනා නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර තිබේ. ස්තූතියි.
    @ නමක් නැති ඔබ.
    දෙවන ඉඟිය ආල ලෙස ලියූ ඔබ වැරදියි. උත්සහායට ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.