එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/19/2010

ගමක නමක් 22.

මේකත් ටිකක් විතර වෙනස් විදිහෙ ඉඟි දෙකක් තියනව. හැමයි උදවු කරන්නෙ නෑ. මොකද ලේසියි.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

10 comments:

  1. මීගමුව

    ReplyDelete
  2. @ කාංචන දිනුක.
    මුල්ම හා නිවැරදි පිලිතුර ඔබෙන්. ස්තූතියි.

    ReplyDelete
  3. මගේ සෙල්ලිපි බලන්න එන ඕනම කෙනෙක්ට ගණිතය ඉගෙන ගන්න මම උදවි කරනවා මට මේල් එකක් දාන්න මම කොහොමහරි උදව්ව කරනවා

    ReplyDelete
  4. @ දේදුනු ධනංජය.
    ස්තූතියි ධනංජය. ඔයාගෙ වචනෙත් ඇති. :b

    ReplyDelete
  5. @ ප්‍රසන්න.
    @ මැණික්.
    ඔබල දෙදෙනාම නිවැරදිව පිලිතුරු සපයා ඇත. ස්තූතියි.

    ReplyDelete
  6. මීගමුව

    (ආහ් මං පහුගිය ටිකේ A/L කර නිසා හිටියේ නැත්තේ............)

    ReplyDelete
  7. @ අරුණ.
    @ හා පැටික්කි.
    ඔබ දෙදෙනාත් නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර ඇත. ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.