එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/18/2010

ගමක නමක් 21.

මේ ගැටලුවෙත් පොඩි වෙනසක් කරල තියනව. අන්තිම ඉඟියෙ මුල් අකුර රකාරංශය සහිතයි. එය ගමේ නමට එද්දි රහිත විය යුතුයි. උදා: "ප්‍ර" "ප" ලෙස විය යුතුයි.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

4 comments:

  1. නයිනමඩම

    ReplyDelete
  2. @ කාංචන දිනුක.
    ඔන්න අද ඔයයි පලවෙනිය. ස්තූතියි. ඔයාගෙ පිලිතුර හරි. :t

    ReplyDelete
  3. @ එස්.එල්.
    ඔබත් හරි. ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.