එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/13/2010

විසිතුරු කාඩ් පතක් සාදාගමු.




ඔබ මෙතනට කොටා බලන්න. මේ වීඩියෝ එක කාඩ් පතක් හදා ගන්නා හැටි ඔබට පැහැදිලි කරයි. ගොඩක් පැහැදිලි වෙන්නනම් දෙපාරක් තුන්පාරක් වීඩියෝ එක බලන්න. තවත් දෙයක්, ඔබට මෙය අත්හදා බලන්න ඕනනම් එහි පියවරෙන් පියවර වීඩියෝ එක නවත්ත නවත්ත බලන්න.
අත්හදා බලල මටත් කමෙන්ට් එකක් දාල යන්න.

No comments:

Post a Comment

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.