එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/15/2010

ගනිතමය ගැටලුව 7

එක්තරා කුරුල්ලො රංචුවක් පියාඹගන ගොස්, එක ගහක අතු දකක වැහැව්ව. දැන් එක අත්තක ඉන්න කුරුල්ලෙක් අනිත් අත්තෙ ඉන්න කුරුල්ලන්ට කියනව, "ඔයාලගෙන් එක්කෙනෙක් අපේ අත්තට ආවොත් ඔයාලයි අපියි සම සමව ඉන්නව" කියල. එත්කොට අනිත් අත්තෙ ඉන්න කුරුල්ලෙක් උත්තර දෙනව, " ඔයාලගෙන් එක්කෙනෙක් අපේ අත්තට ආවොත් ඔයාල වගේ අපි දෙගුනයක් වෙනව" කියල.
මගෙ ප්‍රශ්ණය,
අතු දෙකේ කුරුල්ලො කීය කීය හිටියද?
පණයට පිලිතුරු සමග වැරදි අඩු පාඩු පෙන්නා දෙන්න.
වැදගත්.................
රවා කිව්ව විදිහට වඩ් වෙරිපිකේෂන් දාල තියෙන්නෙ. ඔබේ කමෙන්ට් එක දවස් දෙකකින් පලවෙයි.

6 comments:

  1. වඩා දෙගුණයක්ද ? වගේ දෙගුණයක්ද ?
    වගේ දෙගුණයක්නම් 5,7 වඩා දෙගුණයක්නම් 3,5

    Comment Box එකට දාල තියෙන අමුතු භාෂාවත් පුලුවන්න්ම් ඉංග්‍රීසි වලට මාරු කරන්න කරන්න

    ReplyDelete
  2. චානකටත්, අනෝනිමෝටත්,
    හරි උත්තරය ගැන පසුව කියන්නම්. ඔයාලට ස්තූතියි.

    ReplyDelete
  3. එක අත්තක 5 යි. අනෙක් අත්තේ 7 යි.

    ReplyDelete
  4. උදිතටත්, මාදවටත්,
    ඔයාල දෙන්නත් අනිත් හැමෝමත් හරියට පිලිතුරු දීල තිබුන. ඔයාල හැමෝටම ස්තූතියි.
    මම තාම මගෙ බ්ලොග් එක හරියටම හදා ගත්තෙ නෑ. ඒ නිසා පොඩි පොඩි අඩු පාඩු තියනව, මම හිතනව ඔයාල ඒවට සමාව දෙයි කියල.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.