එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/19/2011

ජීවිතය විඳින්න ඕනනම්, මේ ඔවදනුත් පිලි පදින්න.

මම මේ වීඩියෝ එක ගත්තෙ යූ ටියුබ් එකෙන්. හැබැයි ඒක දාල තියෙන්නෙ, සඹරගමුව ඉන්ෆො කියන වෙබ් සයිඩ් එකෙන්. ඉතුරු විස්තරනම් මම දන්නෙ නෑ. මට කියන්න ඕන උනේ මේක මම හොරකම් කල දෙයක් නෙමේ කියන්නයි. මෙහි ගොඩක් අයට ගොඩක් වැදගත් දේවල් තියනව ගන්න. ඔයාලටත් යමක් තියනවනම් ගන්න. ස්තූතියි.

3 comments:

  1. මම බැලුවා පීටර් මේක ඔයාගේ උත්සාහය මම අගේ කරනවා පීටර් ඔයාට මේ තිමි එක මාර කැතයි මෙහෙම හදා ගන්න

    Design / Template Designer / Template කියන එක සිලෙක්ට් කරලා ලස්සනට හදා ගන්න

    අනික හේඩර් එක නෝමල් විධ්හට ලියන්න

    ReplyDelete
  2. ow....ow oka mama youtube eken bagaththa.......habayi kiyala thiyena denam sahathika aththa

    ReplyDelete
  3. @ වෙලාව ලඟයි.
    @ මනෝජ් තරංග.
    ඔයාල දෙන්නටම මගේ ස්තූතිය.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.