එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/14/2010

ගමක නමක් 16 හා 101 වන ලිපිය.

මෙම ලිපිය ටිකක් විශේෂ ලිපියක්. පලමු කාරනාව, මෙය මම ලියන 101 වන ලිපියයි. අනිත් කාරනාව, මගේ ගමක නමක් ලිපි පෙලේ අලුත් මුහුනු වරකින් ඉදිරිපත් කරන ලිපියයි.

ඉතින් මුල් කාරනව ගැන කියනවනම්, මම බ්ලොග් එකක් පටන් ගෙන ලියපු පලමු ලිපිය ලියල තියෙන්නෙ, 2010 අප්‍රියල් 2. ඒ මේ දක්වා මාස හතරහමාරක කාලයක් තුල ලිපි 101 ලියල තියනව.

දෙවන කාරනාවෙදි, ගමක නමක් ලිපි පෙල එකම මුහුනුවරකින් ඉදිරිපත් කලේ. මෙම ලිපියෙදි පොඩි වෙනසක් කරල තියනව. රූපයේ උඩින් තියන ලොකු රවුම් ඔයාල අඳුරනව.ඊට යටින් තියන ඊතල සමග පොඩි රවුම් වලින් අදහස් කරන්නෙ, ගමට ඇති අකුරු ප්‍රමාණයයි. මෙහිදී පලමු ඉඟියට 1,2 අකුරු දෙකත්, දෙවන් ඉඟියට 3,4 අකුරු දෙකත්, තුන්වන ඉඟියට 6,7 අකුරු දෙකත්, හතර වන ඉඟියට 5,8,9 යන අකුරු තුනත් යොදා ඇත. ඔයාලට තේරුම් ගැනීමට හැකි වෙතයි මා සිතමි. මේකත් උත්සහ කරල බලන්න.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8/13/2010

ගමක නමක් 15.

ගමක නමක් 15 ත් ගෙනාව. මෙහි විශේෂත්වයක් තියනව. ඉදිරිපත් කල ගම් දෙකේම අන්තිම ඉඟිය වෙනස් ආකාරයක එකක්. හැබැයි ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. බලමු මේකටත් උත්සහයක් දාල.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

ගමක නමක් 14.

ලේසියි වගේ හිතුන නිසා ගමවල් 2 ක්ම අරගෙන ආව.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8/12/2010

ගමක නමක් 13.

ඔන්න අදත් වෙනද වගේ ඔයාලට සුපුරුදු ගමක නමක් 13 වන ගැටලුවත් රැගෙන ඔයාල හමුවට මම ආව. අද එකත් ටිකක් අමාරු වෙයි වගේ. මේකෙ අවසාන ඉඟියෙ මුල් අකුර දීර්ග විය යුතුයි. "ඔන්න ඔන්න අපබ්බ්‍රන්සයක් කිව්ව" නේද. එහෙනම් මම උදාහරනයක් කියන්නම්. ඉඟියෙන් ඔයාලට ලැබුන කියමුකො "කට" කියල. එහෙමනම් "කාට" විදිහට නිවැරදි විය යුතුයි.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8/11/2010

ගමක නමක් 12.

ගමක නමක් 12 ත් ඔන්න ගෙනාව. හැබැයි මේකනම් ටිකක් අමාරු වෙයි. ඒක නිසා චූටි උදව්වක් කරන්නම්, මේක අකුරු 6 ක ගමක්. තව උදව් ඕන උනොත් බලමු.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8/10/2010

ගමක නමක් 11.

අද මම ඉදිරිපත් කරන්න යන්නෙ, රූප සටහන් 3 කින් ගම් 3ක්. මේ ගම් 3 ම ලේසි නිසා; මම හිතුව 3 ම එකට ඉදිරිපත් කරන්න.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.




කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8/09/2010

පොඩි තල්ලුවක් දෙමුද?

මේ ප්ලයිට් එක චීන එකක්. අපිට මේකෙන් ලොකු පාඩමක් කියල දෙනව. ඒ තමයි "එකමුතු කම". ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕනනම් මෙතනින් ගිහින් බලන්න.

ගමක නමක් 10.

මම මුලින් ඉදිරි පත් කල හම එහෙකම තිබුනෙ ඉඟි දෙකක් හෝ තුනක් පමනයි. ඒත් ගමක නමක් 10 ට මම තෝර ගත්ත ඉඟි හතරක එකක්.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8/08/2010

ගමක නමක් 9.

මම මේ ලිපිය ඉදිරිපත් කරන්නෙ, ඉතාලි වෙලාවෙන් රෑ 10.45 ට. ඒකියන්නෙ ලංකවෙ වෙලාවෙන් රෑ 2.15 ට. මම මේවට කමෙන්ට් දාන ක්‍රමය වෙනස් කලා. ඒ කියන්නෙ, කමන්ට් මොදරේෂන් කරලයි තියෙන්නෙ. ඔයාලට තියෙන්නෙ වෙනද විදිහට පිලිතුරු ඉදිරිපත් කරන්නයි. මම ආයෙත් සටහන් කරන්නම් මේක වෙන්නෙ කොහොමද කියල. ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

තව දෙයක්, කමෙන්ට් මොඩරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහායි.

ගමක නමක් 8.

මේකනම් ලේසි ඇති. "ගමක නමක්" මාතෘකාව යටතේ දිගටම ලිපි ඉදිරිපත් කරන එකට හේතුවක් තමයි, මේකට හොඳ ප්‍රතිචාර තියනව. මුලින් ඒවට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුනත්, දැන් දැන් අඩුවේගන යනව. කෙසේ වෙතත් මා සමග ඉන්න ඔයාල ඔක්කමටම ස්තූතියි. මේකටත් උත්සහයක් දීල බලන්න.

ගමක නමක් 7.

ගමක නමක් 7 ත් ඉදිරිපත් කරන්නයි යන්නෙ. හැබැයි ඒක ගමක් නෙමේ ගම් දෙකක්. ඒකට හේතුව තමයි. මේ ගම් දෙකේම තියන ඉඟි වලින් යම් ඉඟියක් මීට කලින් එකක සටහන් වෙලා තිබීමයි. ඉතින් මේක විසඳන ආකාරය මීට කලින් ගැටලු වලදි සඳහන් කරල තියනව. ඔයාලට අපැහැදිලිනම්, මෙතනින් ගිහින් බලන්න. වෙනද වගේම උත්සහ කරල බලන්න.