ඔන්න අදත් වෙනද වගේ ඔයාලට සුපුරුදු ගමක නමක් 13 වන ගැටලුවත් රැගෙන ඔයාල හමුවට මම ආව. අද එකත් ටිකක් අමාරු වෙයි වගේ. මේකෙ අවසාන ඉඟියෙ මුල් අකුර දීර්ග විය යුතුයි. "ඔන්න ඔන්න අපබ්බ්‍රන්සයක් කිව්ව" නේද. එහෙනම් මම උදාහරනයක් කියන්නම්. ඉඟියෙන් ඔයාලට ලැබුන කියමුකො "කට" කියල. එහෙමනම් "කාට" විදිහට නිවැරදි විය යුතුයි.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
හබරාදූව
ReplyDelete@ අරුණ.
ReplyDeleteඔයානම් මාරයි. අදත් ඔයා ත්මයි මුලින්ම නිවැරදි පිලිතුරු දීල තියෙන්නෙ. ස්තූතියි සහෝ.
habaraaduuwa
ReplyDelete@ නමක් නැති ඔබ.
ReplyDeleteඔබගේ පිලිතුරත් නිවැරදි බව කිව යුතුයි. ස්තූතියි ඔයාටත්.
Haba-Raa-Duuwa
ReplyDeleteහබරාදූව
ReplyDeletehabaraaduuwa
ReplyDeleteහබරාදූව
ReplyDelete@ එස්.එල්.
ReplyDelete@ උන්නැහේ.
@ රෙහාන්.
@ උදිත සේනාරත්න.
ඔබලා සියලු දෙනාම නිවැරදි පිලිතුරු ලබා දී තිබෙනවා. ස්තූතියි.
:t :t :t :t