අද මම ඉදිරිපත් කරන්න යන්නෙ, රූප සටහන් 3 කින් ගම් 3ක්. මේ ගම් 3 ම ලේසි නිසා; මම හිතුව 3 ම එකට ඉදිරිපත් කරන්න.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
උදව්වක් කරන්නයි යන්නෙ. මෙහි මුල්ම ගම් දෙකට පලමු ඉඟිය එකක් දාල තියෙන්නෙ. එනම්, තේ වලට හැරෙන්න අනිත් හම කෑමකටමත්, බීමකටමත්, වගේ දාන දෙයක්. :r
ReplyDeleteLunu-Gala
ReplyDeleteLunu-Wila
Wali-Mada
ලුණුගල
ReplyDeleteලුණුවිල
වැලිමඩ
pala ponnayo yanna
ReplyDelete@ එස්.එල්.
ReplyDeleteඔයාගෙ පිලිතුර නිවැරදියි. ස්තූ.... :t
ලුණූගල
ReplyDeleteලුණුවිල
@ අරුණ.
ReplyDeleteඔයාගෙ පිලිතුරත් හරි. ස්තූ.... :t
@ හෙරෝ.
ReplyDeleteඔයා ලියපු එකත් හරි. හික්.. හික්.. ස්තූ... :l
ලුණුගල
ReplyDeleteලුඛුවිල
වැලිමඩ
@ වත්.
ReplyDeleteඔයත් හරි. ස්තූ.. :t
ලුනුගල
ReplyDeleteලුනුවිල
වැලිමඩ
@ කාංචන දිනුක.
ReplyDeleteඔයත් හරි පිලිතුරු දීල තියෙන්නෙ. ස්තූ... :t
Lunugala, Luniwila and Mawilmada
ReplyDelete@ අසංග.
ReplyDeleteඅනිත් අයගෙ පිලිතුරු දැක්කම, ඔයාගෙ හිරි වැරදි පේනවනෙ, ස්තූතියි උත්සහයට.