එම්.පී.3 අහන්න මෙතනින් යන්න

12/18/2010

2011 දිනදසුනක් ඕන කර තිබේ.

මට 2011 දිනදසුනක් ඕන කර තිබේ. මේහි වැදගත්ම කරුන, පෝය නිවාඩු ඇතුලු අනිකුත් රජයේ නිවාඩු දිනයන් ඇතුලත් වී තිබීමයි. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ උදව්ව කරන්න. ස්තූතියි.

12/17/2010

ලස්සන සිංදු 8.


මේ සින්දුව කොහොමද කියල බලන්න. එල නේද?

12/16/2010

ලස්සන සිංදු 7.


මේ සින්දුව කවුරුත් අහල ඇති. ඒත් අහන්න අහන්න ආස හිතෙන සින්දුවක්. ෆිල්ම් එක Millionare.

12/15/2010

ලස්සන සිංදු 6.


මේ සින්දුවත් හරිම ලස්සනයි. මේකත් අහල බලන්නකො.

12/14/2010

ලස්සන සිංදු 5.ලස්සනම ලස්සන සිංදුවක්.


මේකනම් ලස්සනම ලස්සන සිංදුවක්. මම ගොඩාක්ම කැමති සින්දු වලින් එකක්. ඔයාලත් අහල බලල රස විඳින්න.

12/13/2010

ලස්සන සිංදු 4


මේ සිංදුවත් ඔයාල ඔක්කෝලම අහල ඇති කියල මම හිතනව. එත් ලස්සන නිසා මේක ඔයාලට ඉදිරිපත් කරමි.

12/12/2010

ලස්සන සිංදු 3


ඔයාල සමහර දෙනෙක් මේ සිංදුව අහල ඇති. අහපු අහපු නැති ඔක්කෝලම බලන්න.

මං වගේද මං 6

මං වගේද මං පොතෙන් උපුටා ගත් තවත් කාව්‍යක් මෙන්න.


6 කාව්‍ය.


නිශ්චල අය ළඟ දැවටෙන
කන්දොස්කිරියාවක් වෙන
ලේ බිඳුවක් උරාබොන්න
ලෙඩ දාහක් ඇති කරන්න
මිතුරු වෙසින් මාන බලන


උඹ වගේද මං
පුංචි මදුරුවෝ?