![]() |
මම 1 රූපය තේරුම් කරල දෙන්නම්. අනික තේරුම් ගැනීම ඔබට බාරයි. දැන් අපි බලමු 74 X 62 යන සංඛ්‍යා වල අග ඔලක්කම් දෙක ගුන කලහම එන පිලිතුර එනම් 4 x 2 = 8 , 1 රූපයෙහි පරිදි අවසාන ඉලක්කම වේ. ඊලඟට පලමු සංඛ්‍යවෙ මුල ඉලක්කමත්, දෙවන සංඛ්‍යාවෙ අග ඉලක්කමත්, ගුන කර එයට පලමු සංඛ්‍යාවෙ අග ඉලක්කමත්, දෙවන සංඛ්‍යාවෙ මුල ඉලක්කමත්, ගුන කර එකතු කිරීමෙන් ලබෙන සංඛ්‍යාවෙ අග ඉලක්කම එනම් (7 x 2) + (6 x 4) = 38 හි අංක 8, පිලිතුරේ තුන්වන ඉලක්කම වේ.තවද මෙහි 3 නේ ඉලක්කම, 1 රූපය පරිදි සංඛ්‍යා දෙකෙහි මුල් ඉලක්කම් දෙක ගුන කිරීමෙන් ලැබෙන පිලිතුරට එනම් 7 x 6 = 42 හි 42 ට එකතු කිරීමෙන් ලැබෙන පිලිතුර; එනම් 42 + 3 = 45 හි 4 සහ 5 , ඉහත 1 රූපය පරිදි පිලිතුරෙහි, පිලිවලින් පලමු සහ දෙවන ඉලක්කම් වේ.මම හිතනවා ඔබට දැන් පැහදිලි ඇති කියල, ඉලක්කම් දෙකක් වැඩි කරද්දි පිලිතුරු ලැබෙන හැටි. ඔයාලත් උත්සහ කරල බලන්න. මේ ක්‍රමයට ගුන කරන්න. මටනම් පහසුයි.
මෙහි ඔයාලට නොතේරෙන දෙයක් හෝ අඩුපාඩු හෝ වෙනයම් දෙයක් ඇත්නම් කමෙන්ට් එකකින් දන්වන්න. ඒ විතරක් නෙමෙයි, මම මේ කරන වැඩේට දිරි දීමක් ලෙස, මොනව හරි ලියල යන්න. ඔයාල හැමෝටම ස්තූතියි.