මේක මම ගොඩක් දවස්, මගෙ වෙබ් අඩවියට දාල. නමුත් එය ඔයාල නැරබුවද කියල මට සැකයි. මේ සිද්දිය ගැන මම හිතුව ඔයාලත් එක්ක සාකච්චා කරන්න. මට පොඩි ප්රශ්නයක් ආව මම කල්පනා කලා මුලින්ම ඒකෙන් අපේ සාකච්චා වටය ආරම්බ කරන්න. මට ආව ප්රශ්නය, රෑට හඩිස්සියෙ එක්කෙනෙකුට ටොයිලට් යන්න උනොත්, අනිත් කෙනාව ඇහරවන්න වෙනව නේද?. මුලින්ම "දෙබඩි ළමයෙක්" කියන වීඩියෝ එක බලල. සකච්චා වටයට ඔයාලට හිතෙන දේවල් ලියන්න.
කමෙන්ට් මොදරේෂන් අයින් කලා.
කෝ යට කෑල්ල ඒවත් දෙකද
ReplyDeleteඅනෝනිමෝ,
ReplyDeleteඔයා මුලින්ම මගෙ වෙබ් අඩවියෙ තියන "දෙබඩි ළමයෙක්" කියන වීඩියෝ එක බලන්න. ඒකෙන් ඔයාට ඔක්කම විස්තර දැනගන්න පුලුවන්. ස්තූතියි.
ලේසිම දේ බකට් එකක් තියාගන ෂේප් එකේ වැඩේ කරලා උදේට ටොයිලට් එකට දාන එක.....
ReplyDeleteඅනෝ, ඔයා මාර අයිඩියානෙ දෙන්නෙ. හැබැයි ඔයාටත් ඒ දේම කරන්න පුලුවන්. ඉහ්....ඉහ්.....
ReplyDelete