මේක කුනුහරුපයක් එහෙම නෙමේ ඕං.
ඔන්න අහගන්න. "අක්කට නෑ නංගිට තියනව. සමනළයගෙ මැද්දෙන් තියනව. නන්දසේනගෙ දෙපත්තෙන් තියනව." ඔය තියනව කියන දේ මොකක්ද? අනේ කුනුහරුපනම් ලියන්න එපා හොඳේ. මේක මම ස්කෝලෙ යන දවස් වල, පන්තියෙ ළමයෙක් තමයි කිව්වෙ. ඒකට කොල්ලො ටික කියපු කුනුහරුප ටික; ඒකයි මම කලින්ම කුනුහරුප ලියන්න එපයි කිව්වෙ.
බැලුව වගේ නෙමේ, උත්තරය නැතත් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.
න
ReplyDeleteඅයියෝ අයියේ සිම්පල්නෙ උත්තරේ "න"යන්න නේ..... ????
ReplyDeleteන
ReplyDeleteන
ReplyDelete"න" !
ReplyDelete"න" යන්න..... ;-)
ReplyDelete'න' යන්න නෙ.. අපෝ වෙන එකක් දාන්නකො
ReplyDelete'න' ද?......මම ඔයාගේ අටේ එවා අටට ටිකක් වෙනස් උත්තරයක් දැම්මා...
ReplyDelete"න" :D
ReplyDeleteඅනෝනිමෝ, හා පැටික්කි, රවා, චතුරංග, හසී, සූ ,යසේල, ඌස්,
ReplyDeleteඔයාල හැමෝම හරි. උත්තරය ලේසියි නේද? ඔයාල හැමෝ.........ටම, ගොඩා........ක් ස්තූතියි........
අයියෝ මම පරක්කුයි වගේ. උත්තරේට "න" කියන්න ඇවිත් "නාන්න" වුණා වගේ :) :) :)
ReplyDeleteමචන් මගේ 99Counter එකේ ලින්ක් එකද උඹ දැම්මෙ මම Themes වෙනස් කරන කොට මේකත් වෙනස් වෙනව මගේ සයිඩ් එක බලන ගාන තමයි මචන් මේ වැටෙන්නෙ ඉක්මනට අයින් කරල වෙනම එකක් හදල දාපන් එහෙම ලින්ක් එක කොපි කරල දාන්න එපා......
ReplyDeletethisaraps@gmail.com
http://thisaraps.blogspot.com/
ReplyDeleteහසිතට,
ReplyDeleteඔයා පරක්කු වෙලා හරි ආවට ස්තූතියි.
Thanx dear....දැන් හරි නැත්නම් මගේ Counter එක වරදිනව
ReplyDeleteතිසරට, මම මුලින්ම අවන්කවම ඔයාගෙන් සමාව ඉල්ලනව. මම ඇත්තටම කොපි කරපු බව හැබෑවක්. ඒත් කාටවත් අවනම්බුවක්, අගෞරවයක්, හෝ වෙන යම් දෙයක් කිරීමේ බලාපොරොත්තුවකින්නම් නෙමේ. මම මේකෙ තියන ගොඩක් දේවල් උපුටා ගත්ත ඒව. මම හිතුවෙ නෑ, අත්තටම ඔයාගෙ වෙබ් එක බලන ගානයි, වැටෙන්නෙ කියල. මම හිතාන හිටියෙ මගෙ වෙබ් එක බලන ගාන වැටෙනව කියල. මම ආයෙත් ඔයාගෙන් සමාව ඉල්ලනව.
ReplyDeleteපුලුවන්නම් මට ඒක හදන හැටි කියලදෙන්න. නැත්නම් ඒකෙ html ටික මට දෙන්න. ස්තූතියි ඔයාට මට මේක පෙන්නල දුන්නට.
තිසර ඔයා ඔන් ලයින් ඉන්නවනම් මට කතාකරන්න. මගෙ ස්කයිප් එකේ නම් ඔයාට ඊමේල් කලා.
ReplyDeleteemail එකක් එව්වා....
ReplyDeleteතිසර ඔයාට කොහොම ස්තූති කරන්නද මන්ද. මම ඔයාට පින් සිද්ද වෙන්න වඩේ කර ගත්ත. ගොඩක් ස්තූතියි.
ReplyDelete