මම මේක ලියන්නෙ. මට ගිය සිකුරාද මුනගැසුනු පුද්ගලයෙක් නිසයි. ඔහු නමින් කපිල. ඔහු ඉන්නෙ ඉතාලියෙ කතානිය නගරයට ආසන්නව. ඔහු මාධ්‍යවේදියෙක්. ඔහුගේ රූපවාහිනි වැඩසටහනක් කරන්න තමයි, වෙරෝන නගරයට ආවෙ. ඒ අතරතුර අපි හදුන ගත්ත. ඔහු හාමුදුරු නමක් සමග කල සම්මුක සාකච්චාවක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නෙ. ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියල මම හිතනව.
5/22/2010
5/20/2010
දැනුම හා විනෝදය ගෙනදෙන ක්‍රීඩාවක්.
බිත්තර හැඩැති ජ්‍යාමිතික ක්‍රීඩාව.
ඔන්න අද මම අලුත් දෙයක් ඔයාලට අරගෙන ආව. මේක මම නිර්මාණය කල දෙයක්නම් නෙමේ. මම කලේ පරිවර්තනය කල එක පමනයි. මම හිතනව මේක 10, 11 වසර වල ඉගන ගන්න අයට ගොඩක් වැදගත් වෙයි කියල. එහෙනම්...... ක්‍රීඩාව කරල බලන්න. එයින් ඔබට සතුටක් ලබේනම්, මගෙ සතුටත් එයමයි.5/19/2010
ගනිතමය මැජික් එකක්
12345679 x 45 = 555 555 555
12345679 x 54 = 666 666 666
12345679 x 63 = 777 777 777
12345679 x 72 = 888 888 888
12345679 x 81 = 999 999 999
12345679 x 999 999 999
=
12345678987654321
මේක මැජික් එකක් වගේ කිව්වොත් නිවැරදියි. මොකද බලන්න මේ ඉලක්කම් දිහා, හරි පුදුමයි නේද? සමහර විට ඔබ මෙය මීට කලින් දැන තියෙන්න ඇති. එහෙම උනත් මතකය අලුත් වෙනවනෙ. මේකෙ ගුන දොස් හා අඩුපාඩු පෙන්න දෙන්න. මම හැම දාම අඩුවෙන් ලියන නිසා අදත් මේ ඇති. ස්තූතියි.
12345679 x 54 = 666 666 666
12345679 x 63 = 777 777 777
12345679 x 72 = 888 888 888
12345679 x 81 = 999 999 999
12345679 x 999 999 999
=
12345678987654321
මේක මැජික් එකක් වගේ කිව්වොත් නිවැරදියි. මොකද බලන්න මේ ඉලක්කම් දිහා, හරි පුදුමයි නේද? සමහර විට ඔබ මෙය මීට කලින් දැන තියෙන්න ඇති. එහෙම උනත් මතකය අලුත් වෙනවනෙ. මේකෙ ගුන දොස් හා අඩුපාඩු පෙන්න දෙන්න. මම හැම දාම අඩුවෙන් ලියන නිසා අදත් මේ ඇති. ස්තූතියි.
5/17/2010
ඇති තරන් හිනා වෙන්න.
ඇති තරන් හිනා වෙන්න.
හිනා වෙවී තර වෙන්න.
මේ වීඩියෝ එක බලපු ගමන් හිනා නොවෙන අයත්, හිනා වෙනව. ඇති තරන් හිනා වෙලා විනෝද වෙන්න...
මිනිහෙක් අමාරුවෙ වැටුනහම අපි හිනා වෙන්න හොඳ නෑ නේද???....ඒත් මේව බලපුවහම හිනා නොවී කොහොමද?
නිකම්ම යන්න එපා මටත් මොනව හරි කියල යන්න, අමතක කරන්න එපා හොඳේ.
5/16/2010
අමුතු තාලෙ ගැටලුවක් 3
මේ තියෙන්නෙ ආදේශකය





මම මේ ක්‍රමයටම ගැවලු 2ක් ඉදිරිපත් කලා. ඒවායෙහි මෙය විසඳන ආකාරය සඳහන් කලත්, ඔබේ පහසුව තකා නැවත ඉදිරිපත් කරමි. මේක විසඳන්නෙ මෙහෙමයි. ඔබට පේනව ආදර්ශක රූප සටහනෙ එක් එක් අකුරට යටින් සංකේතයක් යොදල තියනව. දැන් ඒ ඒ සංකේතයට අදාල අකුරු මතක තබා ගනිමින්, ඊට පහලින් තිබෙන සංකේත වලින් කියවෙන සිංහල කාව්‍ය මොකක්ද?, කියා ඔබ සෙවිය යුතුයි. හැබැයි මේකට යුනිකෝඩ් එසැණින් පරිවර්තකය භාවිතා කලරන්න වෙනව. තවත් පැහැදිලි කරනවනම්, ඉහලින් ඇති සංකේත වලට අදාල ඉංග්‍රීසි අකුරු ටික යුනකෝඩ් පුවරුවෙ ටයිප් කිරීමෙන් ලැබෙන, සිංහල කාව්‍ය තමයි මට අවශ්‍ය කරන පිලිතුර.
Subscribe to:
Posts (Atom)