එම්.පී.3 අහන්න මෙතනින් යන්න

5/16/2010

අමුතු තාලෙ ගැටලුවක් 3

මේ තියෙන්නෙ ආදේශකය

මම මේ ක්‍රමයටම ගැවලු 2ක් ඉදිරිපත් කලා. ඒවායෙහි මෙය විසඳන ආකාරය සඳහන් කලත්, ඔබේ පහසුව තකා නැවත ඉදිරිපත් කරමි. මේක විසඳන්නෙ මෙහෙමයි. ඔබට පේනව ආදර්ශක රූප සටහනෙ එක් එක් අකුරට යටින් සංකේතයක් යොදල තියනව. දැන් ඒ ඒ සංකේතයට අදාල අකුරු මතක තබා ගනිමින්, ඊට පහලින් තිබෙන සංකේත වලින් කියවෙන සිංහල කාව්‍ය මොකක්ද?, කියා ඔබ සෙවිය යුතුයි. හැබැයි මේකට යුනිකෝඩ් එසැණින් පරිවර්තකය භාවිතා කලරන්න වෙනව. තවත් පැහැදිලි කරනවනම්, ඉහලින් ඇති සංකේත වලට අදාල ඉංග්‍රීසි අකුරු ටික යුනකෝඩ් පුවරුවෙ ටයිප් කිරීමෙන් ලැබෙන, සිංහල කාව්‍ය තමයි මට අවශ්‍ය කරන පිලිතුර.

No comments:

Post a Comment

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.