දැනුම හා විනෝදය ගෙනදෙන ක්‍රීඩාවක්.
බිත්තර හැඩැති ජ්‍යාමිතික ක්‍රීඩාව.
ඔන්න අද මම අලුත් දෙයක් ඔයාලට අරගෙන ආව. මේක මම නිර්මාණය කල දෙයක්නම් නෙමේ. මම කලේ පරිවර්තනය කල එක පමනයි. මම හිතනව මේක 10, 11 වසර වල ඉගන ගන්න අයට ගොඩක් වැදගත් වෙයි කියල. එහෙනම්...... ක්‍රීඩාව කරල බලන්න. එයින් ඔබට සතුටක් ලබේනම්, මගෙ සතුටත් එයමයි.
You said that you have a Math-craze, try this one.
ReplyDelete"You have a small store and you were given a balance (තැටි තරාදියක්), which you have to use to weigh stuff up to 40 Kgs. Assuming that you are NOT going to measure fractions of a kilogram (i.e. 100g, 250g, 500g), what is the minimum number of balancing-weights (පඩි) required and what are the weights of the balancing-weights"
එස්. එල්. ට, ඔයාගෙ ගනිත ගැටලුව මට පැහැදිලි මදි. ඊට හේතුව මගෙ ඉංග්‍රීසි දැනුම මදි කමයි. පුලුවන්නම් සිංහලෙන් ඉදිරිපත් කරන්න. ස්තූතියි.
ReplyDelete