ගන්තමය ගැටලුව 18 ට, සජිත් සහ විදුර රණසිංහ පිලිතුරු නිවැරදිව ඉදිරිපත්කර තිබුන.
ගැටලුවට මෙතනින් යන්න.
6/03/2010
6/02/2010
ගණිතමය ගැටලුව 19
මම වීජ ගණිතය පොතක් කියවද්දි ඒකෙ තිබුන, ගැටලුවක් දැක්කහම, මම කුඩා කාලෙ අහපු මෙම ගැටලුව මට මතක් වුනා. මම මෙහි ගැටලුවට අදාල කතාව වෙනස් කලාට ගැටලුව හරි.
මේකයි ප්‍රශ්ණය. ඔන්න එකමත් එක කාලෙක, එක පලාතක, පලාත පාලනය කරන රජකෙනෙක් හිටිය. ඒ රජ්ජුරුවන්ට තමන්ගෙ යුද සේනාව තරකර ගන්න හිතුනා. ඒකට හේතුව තමයි, ලඟ රටවල් වලින් එල්ල වෙච්ච යුද තර්ජන. ඉතින් මෙයා මහ ඇමතිට කතා කරල කියනව, "මා ගාව රුපියල් 100 ක් තියනව, මේකට මට අලි, අශ්වයො, බූරුවො යන සතුන් 100 යක් අරගෙන එන්න" කියල. ඉතින් මහ ඇමති ගමේ තියන ප්‍රසිද්ද ගොවි පලට ගොස්, අලියෙක් රු. 5.00 ගානෙද, අශ්වයෙක් රු. 1.00 ගානෙද, බූරුවෙක් රු. 0.05 ගානෙද, රුපියල් 100.00 ටම සත්තු 100 ක් මිලට ගත්ත. මහ ඇමති මිලට ගත්තේ
අලි කීයද?
අශ්වයො කීයද?
බූරුවො කීයද?
රජ තුමාට හොඳටම කේන්ති ගියා. ඒ ඇයි?
හරි දැන් ඔයාලට පැහැදිලි ඇතිනෙ? පිලිතුරත් සමග ගුණ දොස් කියල යන්න.

6/01/2010
ගනිතමය ගැටලුව 18

මගේ ප්‍රශ්ණය, මෙම රූපසටහනේ අති ගිනිකූරු 9 යෙන්, ගිනිකූරු 3 ක් පමනක් එහා මෙහා කර ත්‍රීකෝණ 5 ක් එන ලෙස රූපසටහන වෙනස් කල යුතුයි. ත්‍රීකෝණ 5 ම එක සමන වීමට අවශ්‍ය නැත.
මම මෙම රූප සටහනේ, ගිනිකූරු වලට නිල් අංකත්, එම ගිනිකූරු ඉවත්කර ආපසු තබන තැන් වලට කොළ අංකත්, යොදා ඇත. තවද ඔබ පිලිතුරු සැපයීමේදී (නිල් 5 = කොළ 15) ලෙස ලිවීමෙන් ඔබටත්, මටත්, බලන අයටත්, එය පැහැදිලි වෙනු ඇත.
නොතේරෙන තැනක් හෝ අඩුපාඩු ඇත්නම් කරුණාකරල මාව දැනුවත් කරන්න. ස්තූතියි..........................
5/30/2010
Subscribe to:
Posts (Atom)