එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/25/2010

ගමක නමක් 39.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

වේග රිදිම ගීතයකට, රිකී මාටින්

එච්.ආර්.ජෝතිපාලගෙ ගෝවේ ගෑණු පරාදයි කියන සිංදුව රිකී මාර්ටින්ගෙ වීඩියෝ එකකට කවල. කරපු කෙනා ලස්සනට වැඩේ කරල තියනව. ඔයාලත් බලන්නකො.

ගමක නමක් 38.

මෙයත් ගමක නමක් 33 වගේ. අපැහැදිලිනම් ගිහින් බලන්න.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8/24/2010

ගමක නමක් 37.

සැ:යු: මෙය අසභ්‍ය දේ ප්‍රදර්ශණය කිරීමක් නොව, හුදෙක් ඉඟියක් සඳහා පමනක් බාවිතා කලෙමි. කා හට හෝ අපහසුතාවයක් හරි කරදරයක් හරි වූවානම්, මාගේ අවංක කනගාටුව හා සමාව ඉල්ලා සිටිමි.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

වෙනස්කම් හතක් හොයමු.

අද මම ඔයාලට ගෙනාව අලුත්ම දෙයක්. ඔයාලට පේනව ඇති ඉහත චිත්‍ර දෙක බැලූ බැල්මට දෙකම සමාණයි. නමුත්, පලමු රූපයට වඩා දෙවන රූපයෙ වෙනස්කම් හතක් තියනව පුලුවන්නම් හොයන්න. අඩුපාඩු තියනවනම් පෙන්නල දෙන්න.

ගමක නමක් 36.

ලේසි වගේ දැනුන නිසා ගම් දෙකක්ම ඉදිරිපත් කරමි.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

ගමක නමක් 35.

මට හිතෙන විදිහට මේකනම් ගොඩක් ලේසි වෙයි වගේ.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8/23/2010

සිරි දළදා. අහල බලන්න ලස්සණයි නේද?

සිරි දළදා
තනත් තනෙන තතන තනා....
දෙන තන තානා....

සිරි දළදා හිමි සෙවනේ
හේවිසි පූජා වරුනේ...
මහිම සොබා ඔබෙන් දුටිමි
දළදා මැදුරේ...
ඔබ සුවඳ හමන පිනෙන් සාර
මලකි මල්ලියේ...

නොගොස් අකුරු ඇහිඳගන්න
මග හැර ගුරුගේ...
සැදැහැ සිතින් නැවතුනාද
දළදා මැදුරේ...//
ඔබ සුවඳ හමන පිනෙන් සාර
මලකි මල්ලියේ...

ළමාවියේ පිං සිතුවිලි
මෝරන වයසේ...
කෙලෙස් කඳුළු පිසදාගන්
පෝදා සඳ සේ...//

සිරි දළදා හිමි සෙවනේ...........

මේ බලන්න ලස්සණ සිංදුවක් නේද? මගේ හිත ගත ඇදබැඳ ගත්ත. මම හිතනව ඔයාලත් කැමති ඇති කියල. ජනනාත් වරකාගොඩගෙ හොඳ නිර්මාණයක්.

ගමක නමක් 34.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

ගමක නමක් 33.

මම මේ ආකාරයෙ ගැටලුවක් ඉදිරිපත් කලා ගමක නමක් 16 තුලින්. ඔයාලට මේ ගැන ගැටලුවක් තියනවනම් ගිගින් බලන්න.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8/22/2010

ගමක නමක් 32.

ලොක ප්‍රසිද්ද මින් මැදුරක් නරඹමු.

අද මම ඔයාලව රැගෙන යන්නෙ, ඉතාලියෙ ජෙනෝව නගරයෙ පිහිටි ලොක ප්‍රසිද්ද මින් මැදුර බැලිම සදහායි. මෙහි පෙනෙන ෆොටෝ වලින් ඔයාලට මින් මැදුරෙ ඉදිරි පස හා අනිකුත් පැති වලින් පෙනෙන ආකාර පිලිඹදව වැටහීමක් ගෙන දෙයි. මෙම මින් මැදුර සම්පූර්ණයෙන්ම මුහුදෙ හදපු නැවක තමයි තියෙන්නෙ. හැබැයි මෙය ගොඩබිමට යාකර තනා ඇත.
මෙම නැව තට්ටු තුනකින් සමන් විතයි. මෙය නැරඹීමට යන හැම කෙනෙක්වම ඇතුල්වන තැනින් ෆොටෝ එකක් ගන්නව. තමන්ට කැමති විදිහකට එම ෆොටෝ එක ගන්න පුලුවන්. අපි පිට වෙනකොට ඒ ෆොටෝ සියල්ල, ඔවුන් අපට නැරඹීමට සලස්වනව. අපි කැමතිනම් මුදල් ගෙවා ඒවා මිලදී ගැනීමට පුලුවන්. මෙහි තව විශෙෂත්වයක් තමයි, ඔවුන් අපට ත්‍රීමාණ වීඩියෝවක් නැරඹීමට සලස්වනව. එයත් මුහුදෙ මිනීකන මෝරු වගේ ඉතා සංකීර්න දර්ශණ කීපයකි. තව දෙයක් තමයි, ඩොල්ෆින් මාළු ඉන්න ටැංකිය ගාව, ඔවුන්ගේ සංදර්ශණයක් නැරඹීමට හැකිවීම. දැන් මම අවස්තාව දෙනව වීඩියෝ එක නරඹන්න.

ගමක නමක් 31.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

ගමක නමක් 30.