එම්.පී.3 අහන්න මෙතනින් යන්න

3/26/2011

ටොස් එක එන්ගලන්තෙට.

ටොස් එක එන්ගලන්තෙට.
බලමු මොකද වෙන්නෙ කියල. ඔයාලත් බලනව නේද?

3/20/2011

ලෝ දනාගේ පවු බර මෙසේ ඉසිලූ සේක.



මේ පාස්කු කාලය නිසා, මම කල්පනා කලා මේ වගේ ගීතිකාවක් ඔයාලට අහන්න සලස්වන්න. කතෝලික අපට නම් මේ ගීතිකා නිතරම ඇහෙනව. ඒත් ඒකෙන් යමක් අපි හදවත් තුලට ගන්නවද කියන එක සැකයි. මේ වගේ ගීතිකා වලට අපි පසන් කියලත් කියනව.


   මෙම විඩියෝ එක බලමින් ගීතිකාවට හොඳින් සවන් දෙන්න. ජේසුව හදවතට ලංකරගන්න උත්සහ කරමු. ස්තූතියි.