එම්.පී.3 අහන්න මෙතනින් යන්න

7/03/2010

අරුම පුදුම කෙහෙල් කැනක්.

මෙන්න මම ඔයාලට ගමකට කන්න දෙන්න පුලුවන් කෙසෙල් කැනක් ගෙනාව. මෙක මම හොයාගත්තෙ මුහුනු පොතෙන්. මෙක ඉදුනහම ඔයාලටත් ඇවරිය, ඇවරිය එවන්නම්කො.ඒ එක්කම මේවටත් ගිහින්, උත්තර දෙන්න පුලුවන්ද?, බලන්නකො.

1. එකවර ගැටලු 2 ක්.
2. රාජාලියන් කීයක් ඉන්නවද?

7/02/2010

එකවර ගැටලු 2 ක්.


ඔන්න ඔයාලට අද මම ගැටලු 2 ක් අරගෙන ආව. මම ගොඩක් වල් වටාරන් නැතිව ප්‍රශ්ණ 2 ම ඉදිරිපත් කරන්නම්.


1. පලමු රූපයේ ගැහැණුන් කීයක් සිටීද?
2. ඊ ළඟ රූපයේ මුහුනු කීයක් තිබේද?


මෙම ගටලු 2 ට මෙන්ම, "රාජාලියන් කීයක් ඉන්නවද?" යන ගැටලුවටත් පිලිතුරු දීමට ඔබට තවම අවස්තාව තියනව. ස්තූතියි.

6/29/2010

රාජාලියන් කීයක් ඉන්නවද?

ඔන්න ඔයාලට තවත් රූප රාමුවක් රැගෙන මම ආව. පෙර පරිදි මෙම රූප රාමුවෙනුත්, මම ඔයාලගෙන් අහන්නේ. මෙහි රාජාලියන් කීයක් ඉන්නවද කියලයි. ඔයාලට දෙයක් තියනව කියන්න. මම මේ රූප රාමු සියල්ලම සයිබර් අවකාසේ ඇවිදල හොයාගත්තු ඒව.ඉතින් මේව මගෙ නිර්මාණ කියා වැරදි වැටහිඉමක් ඇතිකර ගන්න එපා. ස්තුතියි.

6/28/2010

"ගෝනන් කීයක් ඉන්නවද?" ට පිලිතුරු.

"ගෝනන් කීයක් ඉන්නවද?" ට පිලිතුරු මම මෙම රූප රාමුව තුලින් ඔබට ඉදිරිපත් කරමි. මීට වඩා යමක් ඔබ දකීනම්, එය පෙන්වීමට අවස්තාව ඔයාලට දැන් තියනව. තවද, මට වැරදුන තැන් හා අඩුපාඩුද පෙන්වාදීමට ඔබට පුලුවන. ස්තූතියි.

"වෘකයන් කීයක් ඉන්නවද?" ට පිලිතුරු.

"වෘකයන් කීයක් ඉන්නවද?" ට පිලිතුරු මම මෙම රූප රාමුව තුලින් ඔබට ඉදිරිපත් කරමි. මීට වඩා යමක් ඔබ දකීනම්, එය පෙන්වීමට අවස්තාව ඔයාලට දැන් තියනව. ස්තූතියි.

6/27/2010

ගෝන්නු කීයක් ඉන්නවද?


මම මීට පෙර ඉදිරිපත් කල "වෘකයන් කීයක් ඉන්නවද?" ට නිවැරදි පිලිතුරු ඊ ලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. ඔයාලට තාමත් අවස්තාව තියනව එයට
මෙතනින් ගොස් පිලිතුරු ඉදිරිපත් කරන්න. අද මම ඉදිරිපත් කරන්නෙ මේ රූප රමුවයි. ඔයාලට දැක්ක ගමන් තේරෙයි මම මොකක්ද අහන්න යන්නෙ කියල. මම අහන්නෙ මෙම රූප රාමුව තුල ගෝනුන් කීයක් ඉන්නවද? උත්සහ කරල බලන්න. ස්තූතියි.