තරහ වෙන්න එපා කිවුවට,මේක Edit කරපු පින්තූරයක් බව හොදටම පේනවනෙ.
@ Anonimo ha dettoකෝ , කොතනද හොඳට පෙනෙන්නෙ.
This comment has been removed by the author.
අපරාදෙ යට කොංකිරීටෙ අයිං කොලානම් තව හත් අටසීයකට කෙහෙල් දෙන්න තිබුන.[මේ..ඔයාගෙ බ්ලොග් එකේ බාසාව(1.Lascia il tuo commento2.Pubblica commentoAnteprima) මට වැඩිය තේරෙන්නෑ පුලුවන්නම් ඉංගිරිසිවත් දානවද
@නමක් නැති.සමහර විට මේක එඩිට් කල එකක් වෙන්න පුලුවන්. හැබැයි මටනම් හොයන්න බෑ. ඒක නිසාමයි මම මේක ඔයාලට ඉදිරිපත් කලේ. ස්තූතියි ඔයාට. @චානක අරුණ මුනසිංහ.මගෙ අනන්න්‍යතාවය සඳහා ඔබ ඉදිරිපත් ඌවාට කොහොම ස්තූති කරන්නද මන්ද. එල.. එල..
@සසීන්ද්‍ර වීරසිංහඇත්ත තමා. කෙහෙල් මුව තාම ඉවර නෑ.1.Lascia il tuo commento2.Pubblica commento3.Anteprimaමෙම බාෂාව ඉතාලි බාෂාව වේ.1. ඔබේ කමෙන්ට් එක මෙතෙන්ට දාන්න.2. කමෙන්ට් එක ප්‍රසිද්ද කරන්න.3. ප්‍රසිද්ද කිරීමට පෙර බැලීමට.මේව 100% ක්ම නැතත්, එම අදහස තිබේ.
Ctrl එක press කරගන mouse එකේ බොලේ කරකවලා zoom කරලා බලන්න....මේක නම් Photo shop වලින් නෙවෙයි Paint වලින් edit කරපු එකක් වගේ....
@සමන්.අනේ මන්ද සමන්. ඔයා එහෙම කියනවනම්, මත් රැවටිලද?
අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.
තරහ වෙන්න එපා කිවුවට,මේක Edit කරපු පින්තූරයක් බව හොදටම පේනවනෙ.
ReplyDelete@ Anonimo ha detto
ReplyDeleteකෝ , කොතනද හොඳට පෙනෙන්නෙ.
This comment has been removed by the author.
ReplyDeleteඅපරාදෙ යට කොංකිරීටෙ අයිං කොලානම් තව හත් අටසීයකට කෙහෙල් දෙන්න තිබුන.
ReplyDelete[මේ..ඔයාගෙ බ්ලොග් එකේ බාසාව(1.Lascia il tuo commento
2.Pubblica commento
Anteprima) මට වැඩිය තේරෙන්නෑ පුලුවන්නම් ඉංගිරිසිවත් දානවද
@නමක් නැති.
ReplyDeleteසමහර විට මේක එඩිට් කල එකක් වෙන්න පුලුවන්. හැබැයි මටනම් හොයන්න බෑ. ඒක නිසාමයි මම මේක ඔයාලට ඉදිරිපත් කලේ. ස්තූතියි ඔයාට.
@චානක අරුණ මුනසිංහ.
මගෙ අනන්න්‍යතාවය සඳහා ඔබ ඉදිරිපත් ඌවාට කොහොම ස්තූති කරන්නද මන්ද. එල.. එල..
@සසීන්ද්‍ර වීරසිංහ
ReplyDeleteඇත්ත තමා. කෙහෙල් මුව තාම ඉවර නෑ.
1.Lascia il tuo commento
2.Pubblica commento
3.Anteprima
මෙම බාෂාව ඉතාලි බාෂාව වේ.
1. ඔබේ කමෙන්ට් එක මෙතෙන්ට දාන්න.
2. කමෙන්ට් එක ප්‍රසිද්ද කරන්න.
3. ප්‍රසිද්ද කිරීමට පෙර බැලීමට.
මේව 100% ක්ම නැතත්, එම අදහස තිබේ.
Ctrl එක press කරගන mouse එකේ බොලේ කරකවලා zoom කරලා බලන්න....මේක නම් Photo shop වලින් නෙවෙයි Paint වලින් edit කරපු එකක් වගේ....
ReplyDelete@සමන්.
ReplyDeleteඅනේ මන්ද සමන්. ඔයා එහෙම කියනවනම්, මත් රැවටිලද?