ඔයාලත් තෝරල බලන්න.
මේකයි තේරවිල්ල, මම කියන්න යන පුද්ගලයින් තුන්දෙනාගෙන් එක්කෙනෙකුට ඇවිදිනත් බෑ පේනනෙත් නෑ. තව කෙනෙක්ට පේනව ඇවිදින්න බෑ. අනිත් කෙනා සාමාන්‍ය පුද්ගලයෙක්. ඇවිදින්නත් පුලුවන් ඇසුත් පේන්ව.
දැන් මේ තුන්දෙනාට, සාමාන්‍ය පුද්ගලයෙකුට පයින් එගොඩ වෙන්න පුලුවන් ඇල පාරකින් එගොඩ වෙන්න තියනව.
මගේ ප්‍රස්ණය:-
1 ඔව්න් තිදෙනා කව්ද?
2 එගොඩ වෙන්නෙ කොහොමද?
පිලිතුරත් සමග ඔබගේ අදහස් දැන ගන්නට කැමැතෙමි.
4/10/2010
4/09/2010
ඉලක්කමක් තවත් ඉලක්කමකින් ගුන කිරීමට යොදාගතහැකි ක්‍රමයක්.

මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ, රූපයෙ පරිදි 14 x 23 = 448 වෙනත් ක්‍රමයකට ගන්නෙ කොහොමද කියලයි.
(මෙය කියවන ගමන් රූපය බලන්න.)
දැන් 1 වෙනුවට හරහට ඉරක් ඇඳ ඇත. 4 වෙනුවට හරහට ඉරි 4ක් ඇඳ ඇත. 2 වෙනුවට පහලට ඉරි 2ක් ඇඳ ඇත. 3 වෙනුවට පහලට ඉරි 3ක් ඇඳ ඇත. මෙම ඉරි එකකට එකක් කැපෙන තැන් කොලපාට රවුම් වලින් මාක් කර ඇත.
දැන් ගාන හදමු. හරහට ඉරි 4ත් පහලට ඉරි 2ත් 8 පොලකින් කැපෙනව.
ඒ කියන්නෙ උත්තරේ අන්තිම ඉලක්කම 8 යි. දැන් හරහට ඉරත්, පහලට ඉරි 2ත් දෙපොලකින්ද, හරහට ඉරි 4 ත්, පහලට ඉරි 3 ත් 12ස් පලකින්ද කැපෙනව. එහි එකතුව 14 කි. ඉලක්කම් දෙකක් එකවර දැමීමට නොහැකි නිසා, පිලිතුරේ දෙවන ඉලක්කමට 4 දානව. දැන් හරහට ඉරත් පහලට ඉරි 3 ත් 3න් පලකින් කැපෙනව. ඉහත 14න් 1ත්, මෙම 3නේ ඉලක්කමත් එකතු කිරීමෙන් පිලිතුරේ පලමු ඉලක්කම 4 කි.
ඔබට දැන් පැහැදිලි ඇති කොහොමද වෙන්නෙ කියල.
වෙනත් ඉලක්කම් දෙකක් මේ ආකාරයට ගුනකර පිලිතුරු ලබාගන්න බලන්න.
නිකම්ම යන්න එපා. හොඳ නරක කියල යන්න හොඳේ.
4/08/2010
අකුරු දෙකක කවියක්
වැල්ලව වැවේ වේවැල් වල වවුල්ලු
වැව් වල වේලි වල වල් වල ලූල්ලු
වැල්ලව වැවේ වී ලෑවේ වාල්ලූ
වැල්ලව වලව්වේ ලී ලෝලු ලෑලිලු
මම හිතන්නෙ ඔයාල සමහර විට අහල ඇති මේ කවිය. මේක මම ඇහැව්වෙ පොඩි කලෙ.
මේ කවිය ගැන අපි අපේ අදහස් බෙදා ගමු. කැමති කෙනෙකුට කැමති අදහසක් ඉදිරිපත් කරන්න පුලුවන්.

4/07/2010
සුදෝකු අංක 1

අද මම ඉදිරිපත් කරන්න යන්නෙ වෙනස්ම අංගයක්, ෙම්කට කියන්නෙ සුදෝකු කියල.
මෙයට ෙප්‍රහෙලිකාවක් කිවුවත්, ගනිත ගැටලුවක් කිවුවත් වැරැද්දක් නැහැ. දැන් අපි මෙය
විසදන ක්‍රමය ගැන කතා කරමු.
මෙය විසදන්නෙ මෙහෙමයි.
*මෙම ෙප්‍රහෙලිකාෙව හරස් ඒක ෙප්ලියක ෙකාටු 9යක් තියනව. ඒ ෙකාටු 9යට අංක 1සිට 9දක්වා ලකුණු කල යුතුයි. හැබැයි ඒක ඉලක්කම දෙපලක තියෙන්න බෑ.
උදා:-
ඉතිරි ෙකාටු වලට1358යන ඉලක්කම් යෙදිය යුතුයි.
*මෙහි තිරස් ෙප්ලිද, ඉහත ක්‍රමය පිලිපැදිය යුතුයි.
උදා:-

*මෙහි තිරස් ෙප්ලිද, ඉහත ක්‍රමය පිලිපැදිය යුතුයි.
උදා:-
*ෙම් අාකාරයටම ෙලාකු හතරැස් ෙකාටුවක් සදහාද ඉහත ක්‍රම අනුගමනය කල යුතුයි.
උදා:-
උදා:-
- මම හිතනව ඔයාලට පැහැදිලි අැති කියල. අපැහැදිලි තැනක් තියනවනම් කමෙන්ට් ඒකක් දාන්න.
- ඔබගෙ පිලිතුරු රූපයට අනුව (බී1සමානයි2ලෙස) සදහන් කරන්න. ඒක ෙකාටුවක් හරි ෙකාටු දෙකක් උවත් කම් නැත. වැරදි අැතොත් පෙන්වා දෙන්න.
4/06/2010
ගණිතමය ගැටලුව 4
ඔන්න අද මම ඔයාලට තවත් ගැටලුවක් ඉදිරිපත් කරනව.
අපේ නැන්දලාගෙ ගෙදර සාලෙ ඒක බිත්තියක ඒල්ලල තිබුන
රවුම් බිත්ති ඔරලෝසුවක් ඉතින් ඔය ඔරලෝසුව දවසක්
ගෙදර පූස පැනල බිම වැටුන. වැටිල කෑලි 3කට කැඩුන.
ෙම්කයි ප්‍රශ්ණය.
මම නිකමට වගෙ බලද්දි කෑලි 3නෙම තියන ඉලක්කම් වල
ඒකතුව සමානයි. ඔයාල දන්නවනෙ ඔරලෝසුවෙ 1සිට 12දක්වා
ඉලක්කම් 12ක් තියනව කියල.
පිලිතුරත්, ඔබගෙ අදහස්සුත්, වැරද් අැත්නම් ඒවාත් පෙන්නා දෙන්න.
ස්තූතියි!

- ඒක කෑල්ලක තියන ඉලක්කම් වල ඒකතුව?
- කෑලි 3නේ ෙමාන ෙමාන ඉලක්කම්ද තිබුනෙ?
පිලිතුරත්, ඔබගෙ අදහස්සුත්, වැරද් අැත්නම් ඒවාත් පෙන්නා දෙන්න.
ස්තූතියි!
4/05/2010
ගනිතමය ගැටලුව 3
අද මම ඉදිරිපත් කරන ගැටලුව ටිකක් වෙනස්.
ඔන්න ඒක ගමක හිටියලු ගොවි පවුලක්. ඉතින් දවසක් ෙම්
ගොවි හාමිනේට බඩෙ අමාරුවක් හැදෙනව. වෙද මහත්තයගෙන් ෙබ්ත්
ගත්තම වෙද මහත්තය කියනව, පැණි ෙදාඩම් ඒක්ක දෙන්න කියල ගුලියක්
දෙනව.
දැන් ප්‍රශ්ණය තියෙන්නෙ පැණි ෙසාඩම් හොයන ඒක. ගම රාලට
අාරංචි වෙනව ගමෙ නපුරු සිටුවරෙයකුගෙ ඉඩමක හොදට පල දරන
දොඩම් ගහක් තියනව කියල. හැබැයි මුර කාරයො 3න් දෙනෙක් ඉන්නව
ඔවුන්ගෙන් ෙබ්රිල තමයි යන්න වෙන්නෙ. ගමරාලට අදහසක් ඒනව.
ගමරාල ගේන ෙදාඩම් වලින් බාගෙ බාගෙ මුර කාරයන්ට දෙන්න හිතා ගන්නව.
ඒ අනුව ඔහු දොඩම් හොයාගෙන යද්දි පලමු මුර කාරය හමුවෙනව.
ඔහු කියනව; මම ගේන ෙදාඩම් වලින් බාගයක් ඔබට දෙනව. මට යන්න
දෙන්න; කියල. දෙවෙනි හා තුන්වෙනි මුර කාරයන්ටද මෙසේකියා ගමරාල
දොඩම් ගහ යටට යනව. ඔහු යම්කිසි දොඩම් ප්‍රමාණයක් කඩාගෙන ඒනව.
දැන් ඔහු 3න් වන මුරකාරය ලගට අැවිත් ගෙනාපු ෙදාඩම් වලින් පොෙරාන්දු වූ පරිදි
බාගයක් දී සතුටුගානෙ 1ක්ද දෙනව. දැන් 2වන මුරකාරයටත් ඉතිරි වන ෙදාඩම් වලින්
බාගයක් දී සතුටුගානෙ 1ක්ද දෙනව. 3න් වන මුරකාරයටද ඉතිරියෙන් බාගයක් දී සතුටුගානෙ 1ක්ද
දෙනව. අන්තිමට ගමරාලට 1ක් ඉතුරු වෙනව. ඒයින් ගමරාල ගමහාමිනේගෙ ලෙඩෙ සුවකර
ගන්නව.
මගෙ ප්‍රශ්ණය;
ගමරාල ෙදාඩම් කීයක් කැඩුවද?
මුරකාරයන්ට කීය කීය දුන්නද?
ඔබගෙ පිලිතුරු, අදහස් අදහස් හා වැරදි අැත්නම් ඒවාද මට පෙන්නල යන්න.
ස්තූතියි.

4/04/2010
ගනිතමය ගැටලුව 2
Subscribe to:
Posts (Atom)