අපේ නැන්දලාගෙ ගෙදර සාලෙ ඒක බිත්තියක ඒල්ලල තිබුන
රවුම් බිත්ති ඔරලෝසුවක් ඉතින් ඔය ඔරලෝසුව දවසක්
ගෙදර පූස පැනල බිම වැටුන. වැටිල කෑලි 3කට කැඩුන.
ෙම්කයි ප්‍රශ්ණය.
මම නිකමට වගෙ බලද්දි කෑලි 3නෙම තියන ඉලක්කම් වල
ඒකතුව සමානයි. ඔයාල දන්නවනෙ ඔරලෝසුවෙ 1සිට 12දක්වා
ඉලක්කම් 12ක් තියනව කියල.
- ඒක කෑල්ලක තියන ඉලක්කම් වල ඒකතුව?
- කෑලි 3නේ ෙමාන ෙමාන ඉලක්කම්ද තිබුනෙ?
පිලිතුරත්, ඔබගෙ අදහස්සුත්, වැරද් අැත්නම් ඒවාත් පෙන්නා දෙන්න.
ස්තූතියි!
මම නම් හිතන්නෙ මේ විදිහට වෙන්න ඕනෙ.
ReplyDeleteඑක් කෑල්ලක එකතුව = 26
පිළිවෙල
10 9 4 3
6 5 7 8
11 12 1 2
රවින්ට
ReplyDeleteනම ලිව්ව හරිද මන්ද? පිලිතුරට ස්තූතියි. අපි බලමු අනිත් අය මොනවද
කියන්නෙ කියල.
11 12 1 2 = 26
ReplyDelete10 9 3 4 = 26
8 7 6 5 =26
අනෝනිමෝට
ReplyDeleteමම ලිව්ව හැටි හරි නේද?
ඔයාටත් ගොඩක් ස්තූතියි පිලිතුරට.
maha kaputaa hari.
ReplyDeleteකලින් දෙන්නම දීළ තියන උත්තරේ නං හරි.
ReplyDeleteඅපි පිළිතුරක් කල්පනා කරන්න කලිං ප්‍රතිචාර වල උත්තර දකින්න ලැබෙන නිසා, මේ උත්තර දෙන්න ප්‍රතිචාර ෆෝරමය ඇර වෙන ක්‍රමයක් භාවිතා කරන්න කියල ඉල්ලනවා.
comments moderation දැම්ම නම් හරි.
ReplyDelete26 neda............
ReplyDeleteබිගූට
ReplyDeleteමහ කපුට කිව්වෙ රවින්ටද?
බිගුත් එහෙනම් විසඳුව නේද?
බුද්දජීවට
පිලිතුර හරි. ඒත් ඔබ කියනවිඳිහෙ උපකල්පයක් තියනවද මම දන්නෙ නෑ.
මාදවට
ඔය කියන විදිහට කමෙන්ට් මොදරේෂ දාන්නෙ කොහොමද ඔය දන්නවනම් කියල ඩෙනවද්?
රාජිතට
ඔයාගෙ පිලිතුරේ බාගයයි තියෙන්නෙ. කෙසේ නමුත් ඔයාටත් ස්තූතියි.
වැරදි නිවැරදි කිරීමක්
ReplyDeleteමාදවට
ඔය කියන විදිහට කමෙන්ට් මොදරේෂන් දාන්නෙ කොහොමද ඔයා දන්නවනම් කියල දෙනවද?