එම්.පී.3 අහන්න මෙතනින් යන්න

11/01/2010

මං වගේද මං 4

අදත් මම ඔයාල හමුවට එනව කාලකට පස්සෙ අපේ තිලකසිරි සොයුරු තුමාගෙ මං වගේද මං කියන පොත් පිංචෙ හතර වන කාව්‍යත් සමග.

4. කව්‍ය.
ඇමක කොක්ක නොපෙනුනාට
බඩජාරිව ගිල ගන්නට
අවට ලෝකයක් නොදකින
හෙට දවසක් ගැන නොසිතන
කට නිසාම විනාශ වෙන
ඉතා පහසුවෙන් රැවටෙන


උඹ වගේද මං
කියන්න මාළුවෝ?


ඔයාලගෙ අදහසුත් ලියන්න
අමතක කරන්න එපා හොඳේ.