මම මුලින් ඉදිරි පත් කල හම එහෙකම තිබුනෙ ඉඟි දෙකක් හෝ තුනක් පමනයි. ඒත් ගමක නමක් 10 ට මම තෝර ගත්ත ඉඟි හතරක එකක්.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
බියගම
ReplyDeleteමුල්ම ඉඟිය අමාරුයි වගේ පේනව. මම පොඩි උදව්වක් කරන්නම්. අපි කුරුල්ලන්ට ගල් විදීමට ගන්නා කැටපොලය (දුන්න.) ගසක ......වක් සහිත අත්තක් කපා සාදා ගත හැක.
ReplyDelete@ විහඟ ගීතය.
ReplyDeleteඔයාගෙ පිලිතුර වැරදියි. අකුරු 8 ක් එන්න ඕන. තව පාරක් උත්සහ කරල බලන්න. ස්තූතියි. :
Karu-Wala-Gas-Wila
ReplyDeleteBy the way, I think your clues for Han-Waella is appropriate; I just us missed that. keep these coming!
කරුවලගස්වැව
ReplyDeleteOr it should be Karu-Wala-Gas-Waewa. But I think there is a Karu-Wala-Gas-Villa in southern Sri Lanka too.
ReplyDelete@ එස්. එල්.
ReplyDeleteඔයාගෙ උත්තරේ අන්තිම ඉඟිය වරදියි. තව සැරයක් උත්සහ කරල බලන්න. ස්තූතියි. :p
@ බන්ඩාර.
ඔයාගෙ පිලිතුරු නිවැරදියි. ස්තූතියි ඔබටත්. :b
කරුවල ගස් වැව
ReplyDelete@ එස්. එල්.
ReplyDeleteඔයාගෙ උත්තරේ දැන් හරි. හොඳ උත්සහයක්.
:t
@ උන්නැහේ.
ReplyDeleteඔන්න ඔයාගෙ පිලිතුරත් මට ලැබුන. ඔයත් හරි. ස්තූතියි ඔබටත්. :b
කරුවලගස්වැව
ReplyDelete@ අරුණ.
ReplyDeleteඔයත් නිවැරදිව පිලිතුරු දී තිබෙනව. ස්තූතියි ඔබටත්. :t
කරුවලගස්විල
ReplyDeleteKaru wala gas wewa
ReplyDelete-AD
@ කාංචන දිනුක.
ReplyDeleteඔයාට පේනව ඇතිනෙ මොකක්ද වැරැද්ද කියල. ස්තූතියි ඔයාට.
@ නමක් නැති ඔබ.
ස්තූතියි, නිවැරදිව පිලිතුරු ඉදිරිපත් කලාට.
ක අකුරුවලින් ගමක නමක්
ReplyDeleteක අකුරුවලින් ගමක නමක්
ReplyDelete