ගමක නමක් 7.
ගමක නමක් 7 ත් ඉදිරිපත් කරන්නයි යන්නෙ. හැබැයි ඒක ගමක් නෙමේ ගම් දෙකක්. ඒකට හේතුව තමයි. මේ ගම් දෙකේම තියන ඉඟි වලින් යම් ඉඟියක් මීට කලින් එකක සටහන් වෙලා තිබීමයි. ඉතින් මේක විසඳන ආකාරය මීට කලින් ගැටලු වලදි සඳහන් කරල තියනව. ඔයාලට අපැහැදිලිනම්, මෙතනින් ගිහින් බලන්න. වෙනද වගේම උත්සහ කරල බලන්න.
කුරුවිට
ReplyDeleteතණමල්විල
මාත් හිතන්නේ කුරුවිට
ReplyDeleteතණමල්විල
@ අරුණ.
ReplyDeleteහැමදාම වගේ අදත් ඔබ මුලින්ම පිලිතුරු සපයල තියනව. ස්තූතියි.
@ ලක්ෂිකා ගයාල්.
පිලිතුරු. ලිව්වට ඔයාටත් ස්තූතියි.
:b