ගමක නමක් 12 ත් ඔන්න ගෙනාව. හැබැයි මේකනම් ටිකක් අමාරු වෙයි. ඒක නිසා චූටි උදව්වක් කරන්නම්, මේක අකුරු 6 ක ගමක්. තව උදව් ඕන උනොත් බලමු.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
ඇහැලියගොඩ
ReplyDelete@ අරුණ.
ReplyDeleteඔන්න මුලින්ම නිවැරදි පිලිතුරු සපයල තියෙන්නෙ ඔයා. ස්තූ... :t
උදව්වක් කරන්නයි යන්නෙ. දෙවන ඉඟිය "කාන්තාවට කියන තවත් නමක්" ලෙස ගන්න. :p
ReplyDeleteAha-Liya-Goda
ReplyDeleteඇහැලියගොඩ
ReplyDelete@ එස්.එල්.
ReplyDelete@ බන්ඩාර.
ඔබ දෙදෙනාම නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර ඇත. ඔබ දෙදෙනාටම ස්තූතියි.
:t