බත් තර මුල්ලCan You please remove word verification for comments.It is unnecessary pain to commentors
බත් තර මුල්ල
වැරදි නිවැරදි කිරීමක්.මෙම ගැටලුවේ, පලමු රවුම තුල ඇති දෑ ජලයක බහා ගින්දර සමග ප්රතික්රියා කල විට ලැබෙන දෙය පිලිතුර සදහා අරගන්න. ඔබට වූ අපහසුතාවය ගැන මගේ බලවත් කනගාටුව හා ඒ පිලිබඳව සමාව අයද සිටිමි. ස්තූතියි.
@ චානක අරුන මුනසිංහ.චානක මගෙ ඉංග්රීසි දැනුම ගොඩක් අඩුයි. මට මතක හැටියට මම මේක කීප වතාවක්ම ලියල තියනව. ඔයාට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්. ස්තූතියි ඔයාට.
හප්පේ අද මං මුලින්ම ආවත් උත්තරේ හොයා ගන්න බැරි වුනා නොවැ.. චානක සහෝ කිවුවා වගේ word verification අයින් කරා නම් කමෙන්ට් කරන අයට පහසුවක් වේවි..
අයියෝ අදත් පරක්කුයි.බත්තරමුල්ලද?ඔව් ඔව් පීටර් අයියා මාත් කියන්න හිටියෙ WORD VERIFICATION අඉන් කරන්න කියල.
බත් + තර + මුල්ල = බත්තරමුල්ලඔන්න උත්තරේ...........
@ ළමයා.@ පුබුදු.ඔයාල දෙන්නම අනුමත කරල තියනව චානකගෙ ඉල්ලීම. ඔන්න මම හැදුව. දැන් බලන්න හරිද කියල. ඔයාල හැමදාකම මා එක්ක නිසා මමත් ඔයාල එක්ක. ඔය දෙපලටම ස්තූතියි.@ ජීවනී.ඔයාටත් ස්තූතියි පිලිතුරු සැපයූවට. :t
අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.
බත් තර මුල්ල
ReplyDeleteCan You please remove word verification for comments.
It is unnecessary pain to commentors
බත් තර මුල්ල
ReplyDeleteවැරදි නිවැරදි කිරීමක්.
ReplyDeleteමෙම ගැටලුවේ, පලමු රවුම තුල ඇති දෑ ජලයක බහා ගින්දර සමග ප්රතික්රියා කල විට ලැබෙන දෙය පිලිතුර සදහා අරගන්න. ඔබට වූ අපහසුතාවය ගැන මගේ බලවත් කනගාටුව හා ඒ පිලිබඳව සමාව අයද සිටිමි. ස්තූතියි.
@ චානක අරුන මුනසිංහ.
ReplyDeleteචානක මගෙ ඉංග්රීසි දැනුම ගොඩක් අඩුයි. මට මතක හැටියට මම මේක කීප වතාවක්ම ලියල තියනව. ඔයාට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්. ස්තූතියි ඔයාට.
හප්පේ අද මං මුලින්ම ආවත් උත්තරේ හොයා ගන්න බැරි වුනා නොවැ..
ReplyDeleteචානක සහෝ කිවුවා වගේ word verification අයින් කරා නම් කමෙන්ට් කරන අයට පහසුවක් වේවි..
අයියෝ අදත් පරක්කුයි.බත්තරමුල්ලද?ඔව් ඔව් පීටර් අයියා මාත් කියන්න හිටියෙ WORD VERIFICATION අඉන් කරන්න කියල.
ReplyDeleteබත් + තර + මුල්ල = බත්තරමුල්ල
ReplyDeleteඔන්න උත්තරේ...........
@ ළමයා.
ReplyDelete@ පුබුදු.
ඔයාල දෙන්නම අනුමත කරල තියනව චානකගෙ ඉල්ලීම. ඔන්න මම හැදුව. දැන් බලන්න හරිද කියල. ඔයාල හැමදාකම මා එක්ක නිසා මමත් ඔයාල එක්ක. ඔය දෙපලටම ස්තූතියි.
@ ජීවනී.
ඔයාටත් ස්තූතියි පිලිතුරු සැපයූවට.
:t