ගමක නමක් 3. ඒත් ගමක් නෙමේ.
"ගමක නමක් 3" ට මම තවත් රූප සටහනක් අරගෙන ආවා. හැබැයි ගමක් නෙමේ. මේක ගොඩක් ලේසි හින්ද ඔයාලම හොයන්ඩ. මම මේක හදල මගෙ බිරිඳගෙන් ඇහැව්ව; මේක මොකක්ද කියල, එයා දඩස් ගාල උත්තරය කිව්ව. ඒක නිසා මම හිතනව, මේක හරිම ලේසියි කියල. මේකටත් උත්සහයක් දාල බලන්න.
Maldives
ReplyDelete@ චානක අරුණ මුනසිංහ.
ReplyDeleteමට ඔයාගෙ පිලිතුර පැහැදිලි මදි. ස්තූතියි.
:r
මාල දිව ඉන = මාලදිවඉන
ReplyDelete@ නමක් නැති ඔබ.
ReplyDeleteඔයාද මේකෙ 1 ටයි, 2 ටයිත් නිවැරදි පිලිතුරු ලිව්වෙ. ස්තූතියි ඔයාට.
:b
මාලදිවයින මේක නම් ලේසියි
ReplyDelete@ පුබුදු.
ReplyDeleteස්තූතියි, පිලිතුරට.
නිසකු.....
ReplyDeleteවැදගත් යමක් ලියන්නකො අප්පා........
ෂික් අදත් පමා වැඩී.. :s :s :s :s :s :s
ReplyDeleteයකෝ මාලදිවයින කියන්නෙ ගමක නමක්ද?
ReplyDelete@ නමක් නැති ඔබ.
ReplyDeleteඔබේ අදහසට ස්තූතියි. මම ලියන්න දක්ෂයෙක් නෙමේ. ඒක නිසා තමයි මම මේ වගේ දේවල් ඉදිරිපත් කරන්නෙ. මම හිතනව ගොඩක් අය. මෙයින් යම් කිසි වින්දනයක් ලබනව කියල.
@ ළමය.
ස්තූතියි මාව බලල යන්න ආවට.
@ නමක් නැති ඔබ.
අන්න ඔයා වරද්ද ගත්ත තැන. මම හෙඩින් එකේම ලියල තියනව, ඒත් ගමක් නෙමේ කියල. කෙසේ වෙතත් ස්තූතියි ඔයාට.