අලුත් දෙයක්, හොයමු බලන්න.
ඔන්න මම තවත් අලුත් දෙයක් අරගෙන ආවා. මේකනම් නිර්මානය කලේ මමමයි. මේක ඒතරම් අමාරු නෑ. මේකයි වැඩේ. ඔයාලට පුලුවන්ද බලන්න, මේ රවුම් තුල යම් කිසි දෙයක් සැඟවිල තියනව. එයින් පනිවුඩයක් දෙනව. මොකක්ද ඒ පනිවිඩය. උත්සහ කරල බලන්න. ස්තූතියි.
2010-07-27
ReplyDelete:t
ReplyDelete2010-07-27
ReplyDeleteමුදල් නෝට්ටු වල මෙ වගේ දෙවල් තියෙනව හරියට
@ නමක් නැති ඔබට.
ReplyDeleteස්තූතියි පිලිතුරට.
@ චානක අරුණ මුනසිංහ.
ඔයා කිව්ව වගේ මුදල් නෝට්ටු වලත් මේ විදිහට තියනව තමා. ස්තූතියි ඔයාටත්.
මේක නම් මරු අයියා
ReplyDelete@ පුබුදු මනොජ්.
ReplyDeleteඔයාගෙ නම හොයාගත්ත. ස්තූතියි මගෙ ලිපි බලල, අදහස් ලියනවට.
අයියො ඕක මොකක්ද?පීටර් අයියා.හැමදාම ඔයාගෙ බ්ලොගියත් එක්ක :e
ReplyDelete