මෙහි කුමක් තිබේද?
මෙම චායාරූපය බැලූ බැල්මට, සමහර අයට තිරස් ඉරි ගොඩක් පමනක් පෙනේවි. නමුත් මේ රූපය දිහා යම් වෙලාවක් බලා සිටීමේදී එක අවස්තාවක ඔබට පෙනේවි. මෙය තුල පිරිමියෙකුගෙ රූපයක් ඇති බව. එසේත් නොපෙනෙයිනම්; ඔබගේ අතක ඇඟිල්ලක්, මොනිටරයටත් ඔබගේ මූනටත් මැදින් ඔසවා ඇගිල්ල දෙස බලන ගමන් රූපය බලන්න. දැන් අනිවාර්යෙන්ම ඔබට පැහැදිලිව පෙනේවි.
hmm........
ReplyDeleteman dhAkka kaagedhoe muunak thiyea....... :m
(SRY 4 using singlish......)
@ හා පැටික්කි.
ReplyDeleteඔයා දැක්කද? මේ ඉන්නෙ මම නෙමේ හරිද?
හේ හේ..... මරු...
ReplyDeleteඕක LCD monitor එකේදි පේනව ලාවට... ඒත් CRT monitor වලදි අර ඇඟිල්ලෙ සීන් එක ඕන කරනවා....
@ සහන්.
ReplyDeleteඔයාගෙ අදහසත් වැදගත් වෙයි මේක බලන අයට. ස්තූතියි සහන්.
නැහැ මට නම් CRT එකෙත් හොදට පෙනුනා :b
ReplyDelete@ පුබ්බ.
ReplyDeleteසමාවෙන්න ඕන නම වැරදියට ලියවුනානම්. අදහස් පලකලාට ස්තූතියි.
හික් හික් :e මම පුබ්බා සහෝ.ඕක ගනන් ගන්න දෙයක්ද අප්පා
ReplyDeleteමූනක් වගේ නම් පේනවා...ඒත් මම නම් නෙමෙයි.
ReplyDelete@ පුබ්බ
ReplyDeleteඔයා නියතමානී කෙනෙක්.
@ ගීතික ඩිල්රුක්.
ඔයාටත් ස්තූතියි, අදහස් වලට.
මේක නම් හොදා
ReplyDelete@ සාගර සංජීව.
ReplyDeleteස්තූතියි ඔයාගෙ අගය කිරීමට.
මමත් රූපෙ දැක්ක ක්ෂණයෙන් ඒ මූණ දැක්ක. පාවිච්චි කරන්නෙ නම් ලැප්ටොප් එකක්. :)
ReplyDelete@ මාදව හබරකඩ.
ReplyDeleteකෙසේ හෝ ඔයත් දැක්කනෙ. ස්තූතියි කියල ගියාට.
HODATA PENAWANE AIYE
ReplyDelete