පලමු ඉඟියනම් ටිකක් අමාරුයි වගෙ. අවස්තාවක් දෙනව බැරි උනොත් උදව් කරන්නම්.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
karuwala gas wewa ????
ReplyDeleteකිරිල්ලගස්වැව? කිරිල්ල නෙවි වගේ. කෝපිගස්වැව? අනේ මන්දා එහෙම එකක් අහලනම් නෑ. බෑ.
ReplyDelete@ ඉෂාර.
ReplyDelete@ කාංචන දිනුක.
ඔයාල දෙන්නම වැරදියි. මේක පලතුරක්. විශාල ගහක හැදෙන චූටි ගෙඩි. මෙහෙමත් කියන්න පුලුවන්, කොස් ගෙඩියක් මැදින් දෙකට පැලුවම ......දෙකක් එනව නේද? ඔයාලගෙ උත්සහයට ස්තූතියි.
Palu gas wewa ... :)
ReplyDeleteIshara
palu-Gas-Vewa
ReplyDelete@ ඉෂාර. :t
ReplyDeleteමෙවර ඔබේ පිලිතුරු හරි. ස්තූතියි.
@ එස්.එල්. :t
ඔයත් නිවැරදි පිලිතුරු ඉදිරිපත් කලා. ස්තූතියි.
පලුගස්වැව වෙන්න ඕන
ReplyDeleteපලුගස්තොට
ReplyDeleteපලුගස්වැව
ReplyDeleteපලුගස්වැව
ReplyDelete@ කාංචන දිනුක. :t
ReplyDelete@ චානක. :t
@ සෝමලාල්. :t
ඔබ තිදෙනාත් නිවැරදි පිලිතුරු සපයා තිබුනා ස්තූතියි.
පලුගස්වැව
ReplyDelete@ සිතුවිලි මන්ඩිය.
ReplyDeleteඔබගේ පිලිතුරත් නිවැරදියි. ස්තූතියි. :t