මෙහි දෙවන ඉඟියෙදි, මාව වරදවා තේරුම් ගන්න එපා. ඉඟියක් දීමට පමනක් පාවිච්චි කලෙමි.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
අත්තනගල්ල
ReplyDelete@ අරුණ.
ReplyDeleteඅදත් මුලින්ම ඔබ. ඔයාගෙ පිලිතුරු වරදෙන්න විදිහක් නෑනෙ. ස්තූතියි.
Ath-Thana-Gal-La
ReplyDelete@ එස්.එල්.
ReplyDeleteඔබේ පිලිතුරත් නිවැරදියි. ස්තූතියි.
අත්තනගල්ල
ReplyDeleteඅත්තනගල්ල :b :b :b :b
ReplyDeleteදවසක එක වෙන්න ඕනි කොහොම හරි.. මං එනකොට වැඩ වෙලා ඉවරනේ හනේ.... :h
අත්තනගල්ල
ReplyDeleteවරදවා තේරුම් නොගෙන බෑ. :P
එක නෙවෙයි. බැරිද blog එකේ language එක english කරන්න.
@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
ReplyDelete@ ළමයා
@ කාංචන දිනූක
ඔයාලත් නිවැරදි පිලිතුරු ඉදිරි කර තිබුනා. මගෙ ස්තූතිය.
aththanagalla
ReplyDelete@ වැම්පයර්.
ReplyDeleteස්තූතියි.