මේ ගැටලුවෙත් පොඩි වෙනසක් කරල තියනව. අන්තිම ඉඟියෙ මුල් අකුර රකාරංශය සහිතයි. එය ගමේ නමට එද්දි රහිත විය යුතුයි. උදා: "ප්‍ර" "ප" ලෙස විය යුතුයි.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
නයිනමඩම
ReplyDelete@ කාංචන දිනුක.
ReplyDeleteඔන්න අද ඔයයි පලවෙනිය. ස්තූතියි. ඔයාගෙ පිලිතුර හරි. :t
Nai-Nama-Dama
ReplyDelete@ එස්.එල්.
ReplyDeleteඔබත් හරි. ස්තූතියි.