මේකනම් ටිකක් අමාරුත් වගේ හිතෙනව. අපි බලමු කොහොමද ප්‍රතිචාර කියල.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
Pan-Nala
ReplyDelete@ එස්.එල්.
ReplyDeleteමේ වතාවෙ ඔයා ඉදිරියෙන්. පිලිතුරත් හරි. මගේ ස්තූතිය. :t
ගොයම්පයිප්ප
ReplyDelete@ නමක් නැති ඔබ.
ReplyDeleteඅයියෝ මොනවද මේ. මෙහෙම ගමක් නැනෙ. ස්තූතියි ඔබට.
පොඩි උදව්වක් කරන්නයි යන්නෙ. මුල් ඉඟිය, ඒකාලෙ ගෘහනියන් හස්ත කර්මාණ්තයක් ලෙස යොදා ගත්ත. :p
පන්නල
ReplyDeleteපන්නල
ReplyDelete@ කාංචන දිනූක. :t
ReplyDelete@ සිතුවිලිමන්ඩිය. :t
ඔබ දෙදෙනාගෙම පිලිතුරු ලැබුනා. ඒවා නිවැරදියි.ඔයාල දෙන්නටම ස්තූතියි.
පන්නල
ReplyDelete@ ඉෂාර.
ReplyDeleteඔයත් හරි. ස්තූතියි. :t