හරිම ලෙහෙසි ගම් දෙකක්. හැමෝම බලපු ගමන් පිලිතුරු ඉදිරිපත් කරයි.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
ජාඇල
ReplyDeleteදෙහිවල
@ හා පැටික්කි.
ReplyDeleteමේකට මුල්ම පිලිතුරු දීල තියෙන්නෙ ඔයා. ස්තූතියි. :t
ජාඇල
ReplyDeleteදෙහිවල
ජා ඇල
ReplyDeleteදෙහිවල
ජාඇල / දෙහිවල
ReplyDeleteජාඇල
ReplyDeleteදෙහිවල
Ja-Aela
ReplyDeleteDehi-Wala
@ බන්ඩාර. :t
ReplyDelete@ - (නමක් නැත.) :t
@ ගිහාන්. :t
@ කාංචන දිනුක. :t
@ එස්. ඒල්. :t
ඔයාල සියලු දෙනාම නිවැරදි පිලිතුරු ලබාදී තිබුනා. මා හා අත්වැල් බැඳන් ඉන්න ඔබ සැමට මගේ ස්තූතිය.