සුදොකු අංක 1 ට පිලිතුරු.
16 years ago
මම ඊයෙ වැඩ ඉවර වෙලා ගෙදර ආපු ගමන්ම මගෙ පුතා වෙනද වගේම, දුවගෙන ඇවිත් "තාත්තී...." කියල මාව බදාගත්ත. එයාගෙ වයස අවුරුදු 7 යි. ඉතිං එයා ඒ ටිකෙන්ම "තාත්ති ඇස් දෙක වහගන්න." කියල කිව්ව. මම දන්නව මෙයා ඇස් වහගන්න කියද්දි මොනවහරි පෙන්නන්න තමයි කියල. මමත් දඩස් ගාල ඇස් වහ ගත්ත. ටිකක් වෙලත් ගියා බඩු නෑ. එතකොටම " තාම අරින්ඩ එපා..." කියල, එයා කෑගහල කිව්ව. මටත් දැන් ඉවසිල්ලක් නෑ. මේක මොකක්ද කියල දැනගන්නකම්. ඔන්න තවත් ටිකකින් ලඟටම ඇවිත් "හ..රි... දැන් අරින්ඩ...." කියල කිව්ව. මමත් කුතුහලෙන් වහේ ඇස් ඇරිය. එයා මට මොනවද දන්නවද පෙන්නුවෙ? මේ තියන ෆොටෝ එක.මට හරිම සතුටුයි. බලන්න පොඩි උන් ටික, පුංචි සමනළ රෑනක් වගේ. එයාගෙ ස්කෝලෙ නිවාඩු දෙන්න ලඟයි. ඒ නිසා යාලුවො ටික ඔක්කම එකතු කරල තමයි මේ ෆොටෝ එක අරගෙන තියෙන්නෙ. එයාගෙ හොඳම යාලුව තමයි කේවින්. කේවින් ඇවිල්ල ලංකාවෙ වෙන්නප්පුවෙ. හරි මම දැන් කියන්නයි යන්නෙ, මේකෙ ඉන්න හැම ළමයෙක්ගෙම තොරතුරු ටිකක්.
මම ඉදිරිපත් කරන ගනිත ගැටලු වල දෝශ අඩුපාඩු තියනවනම් පෙන්නල දෙන්න. එහෙම උනාම, මගෙ ඉදිරි ගමනට ඒක ලොකු හයියක් වේවි. ඔන්න එහෙනම් අදත් ගැටලුවක් ඉදිරිපත් කරන්නයි යන්නෙ. මේකත් මම ඉදිරිපත් කල 16 වන ගැටලුව වගේ. ඔබට පේනව අති රූපසටහනේ ගිනිකූරු 9 කින්, ජ්යමිතික රූපයක් සාදා ඇති ආකාරය.


මම මේක ලියන්නෙ. මට ගිය සිකුරාද මුනගැසුනු පුද්ගලයෙක් නිසයි. ඔහු නමින් කපිල. ඔහු ඉන්නෙ ඉතාලියෙ කතානිය නගරයට ආසන්නව. ඔහු මාධ්යවේදියෙක්. ඔහුගේ රූපවාහිනි වැඩසටහනක් කරන්න තමයි, වෙරෝන නගරයට ආවෙ. ඒ අතරතුර අපි හදුන ගත්ත. ඔහු හාමුදුරු නමක් සමග කල සම්මුක සාකච්චාවක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නෙ. ඔයාලට ප්රයෝජනවත් වේවි කියල මම හිතනව.
|
|
අසංග ප්රියමන්ත පීරිස්. |
එච්. ආර්. ජෝතිපාල. |
චාමර වීරසිංහ. |
රූකාන්ත ගුනතිලක. |