ඔන්න අද ඉදල තවත් අලුත් දෙයක් ඉදිරිපත් කරන්නයි යන්නෙ. ඒ තමයි සාමාන්‍ය දැනීම ප්‍රස්ණ. හැබැයි සිංදු ආසුරෙනුයි මේව හදල තියෙන්නෙ. ඔයාලට මේක කරගෙන යද්දි තේරේවි. හරි මම දැන් අහන්නයි යන්නෙ.
1 හැංගුන බඹරා ඇවිත් මොනවද කිව්වෙ?
2 තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැන්ඳෙ මොනවද?
3 අනුකම්පා නැති දෛවෙ මොනවද කරන්නෙ?
4 දෙන්න ප්‍රියේ දෑතට ඔය මොකක්ද?
5 කොල කඩ කඩ මොනවටද දෙන්නෙ?
ජෝතිපාලගෙ සිංදු ඇසුරෙන් මෙම ප්‍රශ්ණ පහ අහල තියෙන්නෙ. බලමු ප්රස්තිචාර.
1 හැංගුන බඹරා ඇවිත් මොනවද කිව්වෙ? ලස්සන රහසක්
ReplyDelete2 තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැන්ඳෙ මොනවද? ජය කේලී
3 අනුකම්පා නැති දෛවෙ මොනවද කරන්නෙ? සරදම්
4 දෙන්න ප්‍රියේ දෑතට ඔය මොකක්ද? දෑත
5 කොල කඩ කඩ මොනවටද දෙන්නෙ? බොරුවට
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත නං දන්නවා :D
ReplyDeleteකොල කඩ කඩ ඉතිං දෙන්නෙ බොරුවටනේ..
@ විහඟ ගීතය.
ReplyDeleteඔයාගෙ තුන්වන පිලිතුරනම් වැරදියි රජෝ. ලකුණු 80 ක් ලැමුනා. ස්තූතියි.
@ කනිෂ්ක.
ReplyDeleteඔයා දෙකකට පිලිතුරු දීල තියනව. ලකුණු 40 ක් ලැබුනා. ස්තූතියි.
1.ලස්සන රහසක්
ReplyDelete2.ජයකේලී
3.හිනාවේ
4.දෑත
5.බොරුවට
1.aadare
ReplyDelete2. ( :S danne ne
3. :S
4.dheetha
5.boruwata denne :d
@ චානක.
ReplyDeleteඔයා තමයි මෙම තරඟයෙ ජයග්‍රාහකය. ලකුණු 100 ක් ලබා ගත්තා.
@ නමිල.
ඔබ ප්‍රශ්ණ දෙකකට නිවැරදි පිලිතුරු දී තිබුනා. ලකුණු 40 ක් ලබා ගත්තා.
ඔබ දෙදෙනාටම ස්තූතියි.