සිංදු ආසුරෙනුයි මේව හදල තියෙන්නෙ. ඔයාලට මේක කරගෙන යද්දි තේරේවි.
1. ඔබ අත ගන්න පවා මොනවද නැත්තෙ?
2. ඔබ වන්න ප්‍රියේ මේ කාගෙ මනමාලිද?
3. මම එහෙම එනකොට පාරදිගේ මගෙ යාළුවො මොකද කරන්නෙ?
4. පෘතුගීසි කාරයා.............කොළඹට ආවෙ කොහෙ සිටද?
5. කඳුරට මැද්දෙ රජවුනෙ කවුද?
ජෝතිපාලගෙ සිංදු ඇසුරෙන් මෙම ප්‍රශ්ණ පහ අහල තියෙන්නෙ. බලමු ප්රස්තිචාර.
1. වාසනාව
ReplyDelete2. උද්දාලගේ
3. එකතුවෙලා
4. ලිස්බන් නගරේ
5. සිංහයා
මේ සයිට් එකේ තියන තේරුමක් නැති වැඩ කෑලි අයින් කරන්නකොග
ReplyDeleteඔය මවුස් පොයින්ටර් එහෙම මොකටද නිකන් පේජ් එක හිරවෙනවා විතරයිනෙ මගෙ මසිමත් මාර ස්ලෝ ඉතින් මේ සයිට් එකේ ස්ක්‍රොල් කරන එකත් මළ පනින වැඩක්
@ තරංග.
ReplyDeleteඔන්න සහෝ මම වැඩක් කලා. දැන් ගැටලුවක් නෑ නේද? ස්තූතියි පෙන්නල දුන්නට. :b
@ විහඟ ගීතය.
ReplyDeleteඔබගේ සියළුම පිලිතුරු නිවැරදියි. ලකුණු 100 ක් ලබාගෙන ඇත. ස්තූතියි. :b
1.වාසනාව
ReplyDelete2.උද්දාලගෙ
3.බෙර ගහලා ගී කියලා
4.ලිස්බන්
5.සරදියෙල්
@ සෝමලාල්.
ReplyDeleteඔයත්හරි පිලිතුරු සපයල තියනව. හැබැයි මම බලාපොරොත්තු පිලිතුරු වලින් දෙකක් වැරදියි. ඒනිසා ලකුණු 90ක් ලබාගන්නව. ස්තූතියි ඔයාට.
මගෙන් ප්‍රශ්න තව දෙකක්..
ReplyDelete1. පෘතුගීසි කාරයා යුද්ධ කරන්නේ කුමක් උගන්වන්නටද?
2. දොම්පෙ ආයාගේ මුල් ගම කොහේද?
- රයිපාල